බැදුම්කර මගඩියේ කෝප් වාර්තාව මේ සතියේ ඉදිරිපත් නොකළොත් කරන ගින්දර වැඩේ වීරකුමාර කියයි…
October 26, 2016 at 1:02 am | lanka C news
මහ බැංකු බැදුම්කර වංචාවට අදාළ කෝප් කමිටු වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉඩ නොදුනහොත් එම වාර්තාව පමණක් නොව ඊට අදාළ කෝප් කමිටුව සතු සියලු ලියකියවිලි රට හමුවේ තබන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, කෝප් කමිටු සාමාජික වීරකුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ පැවැති කෝප් කමිටුව විසින් නිරික්ෂණය කළ රාජ්‍ය ව්‍යවසායන් 19කට අදාළ විගණන වාර්තා පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ සදහන් කළේය.
අදාල වීඩියෝව මෙතනින්
– අනුරුද්ද බණ්ඩාර
මේ අනිත්යයානුකූල හොර ආන්ඩුව අදම විසුරුවාහරිනු.
මම වීරකුමාර මන්ත්‍රීතුමාගේ කතාවක් ඇහුවමයි. Wow, වෙඩි වගේනේ. කතා කරපු හැම දෙයක්ම අර්ථාන්විතයි. පැහැදිලියි. සම්පුර්ණයෙන්ම මාතෘකාවට අදාලයි. ලස්සනට කරුණු ගලපලා තිබුනා. ඔබට ඉතාම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.