රතන හිමි තීන්දුවක් ගනී.. ජනපති සමග තීරණාත්මක සාකච්චාවක..

February 24, 2018 at 12:40 pm | lanka C news
රතන හිමි තීන්දුවක් ගනී.. ජනපති සමග තීරණාත්මක සාකච්චාවක..

ජනාධිපති මෛත‍්‍රීපාල මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අතර තීරණාත්මක සාකච්චාවක් අද පැවැත්වීමට නියමිතය.

ගල්යිපොසේට් තහනම ඉවත් කිරීම, වස වින නැති සහල් සහ පවතින දේශපාලන වටපිටාව ගැන එහිදී සාකච්චා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ ගමන් මාර්ගය ගැන කලකිරීමෙන් තමන් පසුවන බව රතන හිමියන් අවස්ථා ගණනාවකදී පැවසූ අතර උන් වහන්සේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවත වරක් කීහ.

මේ තත්වය මත අද පැවැත්වෙන සාකච්චාව ඉතා තීරණාත්මක වනු ඇතැයිද දැනගන්නට ඇත.

91 views

18 Comments to “රතන හිමි තීන්දුවක් ගනී.. ජනපති සමග තීරණාත්මක සාකච්චාවක..”

  1. සිංහල බන්ඩා says:

    රතන හිමි දැන් වත් මහින්ද සමග අැති පුද්ගලික තරහ මරහ අමතක කර රට සහ ජාතිකත්වය වෙනුවෙන් සිට ගත යුතුය. චමපක නම් එසේ කරා වි යයි සිතිය නොහැක.

  2. හැබැයි මුන්නාන්සේ කැලෙන් එලියට එන්නේ මොකක් හරි පුරන්න තමා. ම්ම්ර්ර්හ්හ්හ්හ්,,,,,,,

  3. Pal says:

    Dear Editor C News…

    Why you are giving publicity to this useless monk?
    The only thing he tried to launch was the toxic free Agriculture with an utter failure.

    Glyphosate ban was also big lie.
    We see lot of Glyposate being imported to SL unofficially..

  4. Dushantha says:

    මෙච්චර හාල් පොල් ලාබෙට තියෙද්දි ආයෙ වස විස නෑති හාලුත් මොකටද? රතනය උඩ දාගෙන හෑදූ වෙනස රටට මාර සෑපයි.

  5. හොර ගල් අහුලන පුසා ගල්යිපොසේට් says:

    අනේ හොර ගල් අහුලන පුසා ගල්යිපොසේට් රට කල විනය හොදටම ඇති.ඔයා ගල්යිපොසේට් වගේ තහනම් කරන්න ඔන රට ජාතිය ආගම පාවා දෙන්නෙක්.දැන් ගොය්යෙක් වෙන්න හදනවා.

Main News