අම්පාරේ කලබලයක්.. කෑමවලට වද පෙති දාලා කියා හෝටලයක් කුඩුපට්ටම්..[Video]

February 27, 2018 at 12:05 pm | lanka C news
අම්පාරේ කලබලයක්.. කෑමවලට වද පෙති දාලා කියා හෝටලයක් කුඩුපට්ටම්..[Video]

ඊයේ රාත‍්‍රි කාලයේ අම්පාර ප‍්‍රදේශයේ හෝටලයක කලහකාරී තත්ත්වයක් ඇතිව තිබේ.

එම හෝටලයෙ ආහාර ගත් පිරිසකගේ ආහාරවල කිසියම් පෙති වර්ගයක් තිබී හමුවීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන අතර සිදුවීමෙන් පසු විශාල පිරිසක් හෝටලයට පහරදී අලාභ හානි කර ඇතැයිද වාර්තා වෙයි.

සමාජ ජාලා හරහා හුවමාරු වන වීඩියෝවක දැක්වෙන්නේ අදාල පෙති වර්ගය වද පෙති යයි වෙදලසැලේ සේවකයෙකු යිය කියන පුද්ගලයෙකු විසින් පිලිගන්න බවකි.

මේ සම්බන්ධයෙන් ඇමති දයා ගමගේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රට අස්ථාවර කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් අම්පාර ප‍්‍රදේශයේ සුළු සිද්ධින් කිහිපයක් ඇති කර තිබෙන බවයි.

මෙම සිදුවීම මැඩපැවැත්වීම සදහා තමන් විසින් දැනටමත් කටයුතු කර ඇති බවද ඇමතිවරයා කියයි.

113 views

34 Comments to “අම්පාරේ කලබලයක්.. කෑමවලට වද පෙති දාලා කියා හෝටලයක් කුඩුපට්ටම්..[Video]”

  1. Deez says:

    Pathetic what’s happenin

  2. Amden says:

    Yako Mamath Me Panadaagena Wanda Pethi Hoyanawa .. Gannana Thanak Gena Kiyapalla
    Oya Con…m Daagena Wedakarana eka dan Appirya Wela

Main News