ආණ්ඩුවට ගමනක් නෑ.. ඔළුගෙඩි මාරු වැඩක් නෑ..- ඇමති සුසිල්

March 2, 2018 at 2:10 pm | lanka C news
ආණ්ඩුවට ගමනක් නෑ.. ඔළුගෙඩි මාරු වැඩක් නෑ..- ඇමති සුසිල්

වත්මන් ආණ්ඩුව සිය ප‍්‍රතිපත්ති මාරු නොකර ඔළුගෙඩි මාරු කිරීමෙන් පමණක් රටට කිසිම ප‍්‍රතිඵලයක් අත් නොවන්නේ යයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබා දුන් පණිවඩුය තේරුම් නොගන්නේ නම් කිසිම ඉදිරි ගමනක් ආන්ඩුවට නැති බවද ඔහු පවසයි.

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය මාරු කල යුතු බව ජනතාව මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්වා දී ඇති නිසා ඔළුගෙඩි මාරුකර පමණක් ගමන යා නොහැකි යයිද ඔහු වැඩි දුරටත් කියයි.

0 views

13 Comments to “ආණ්ඩුවට ගමනක් නෑ.. ඔළුගෙඩි මාරු වැඩක් නෑ..- ඇමති සුසිල්”

  1. cw says:

    Then what the **** are you doing in the Govt?

    • padma says:

      Why cant this idiot to go away from the Govt if he is so adamant.

    • kamalasirikuruwita says:

      ජනතාව චන්දෙන් දුන්නු පණිවිඩ ය හැම එකාම තමන්ට ගලප ගන්න මෝඩ තර්ක දානවා.
      නමුත් ජනතාව පැහැදිලිවම එක එල්ලේම කිව්ව දේ තමයි ” අපි උඹලාත් උඹලගේ දෙමුහුන් ආණ්ඩුවත් උපරිමෙන්ම ප්‍රතික්ෂේප කරනවා !!! වහාම ගෙදර පලයල්ලා !!! ” මේකයි ඇත්ත .
      තමන්ගේ වාසියට මෙයාල බයිලා කියනවා මිනිස්සු හිනස්සන්න . අනේද කියන්නේ .

  2. Asaranaya says:

    සුසිලෝ පක්ශයක් හදාගෙන අස්වෙලා පලයන් බන්, පක්ශයේ නම “ජිරිලන්කා දෙපිටකාට්ටුවන්ගෙ පක්ශය” යනුවෙන් නම් කොලොත් හොඳයි

  3. samuvel says:

    ඔලු ගෙඩි මාරු වැඩක් නෑ තමයි, ඒවා තමුන්ලා වාගේ හිටපු සහ ඉන්න උන්ම නම්. ඉතින් අපිට ඔයල ඔක්කොටම කියන්න තියෙන්නේ, “තවත් කරදර නොකර මෙතනින් මාරුවෙනු ” කියලා.

  4. sarath says:

    The message that was given is nothing more than rejection of UNP and SLFP. What ever we say the majority of sihala are with Mahinda. MS and Rw did not realize the fact that they won from the Minority vote. See the eelction results sheet and work out for that
    Today don’t talk about corruption. See the support Ravi K is having and he too talks about the restructuring of UNP but not sending him out for his large scale proved corruption charges. Even UNP don’t want to lose him as they do not have any other strategist other than Ravi K like Basil.

  5. Alwis says:

    Susil Please shut up!..How many times you said you will resign but still in the government blaming the government, so without blaming please resign

  6. rathne says:

    Your voice is fully rejected by the voters. You are finishing you political life. I think this is good time for you to fully retire ugly political game in Sri Lanka. You will get pension from the government and we hope you have collected enough money for a few generations.

  7. Aurora says:

    අපට තියන පාරාජිකා වුන පක්ෂවල ප්‍රතිපත්ති මාරුකරන්න ඕනෑ නැත. වැරදි ප්‍රතිපත්ති පක්ෂයක තියේනම් ජනතාව කලයුත්තේ බෝඩ්ලැල්ල පක්ෂ නායකයන්ට තියාගන්න ඉඩදීලා ජනතාවට හිත ඇති පක්ෂයක් වෙත මාරු වීමයි. අද SLFP එකට වෙලා තියෙන්නේ පක්ෂයේ වැරදි ප්‍රතිපත්ති නිසා ජනතාවට හිත ඇති ප්‍රතිපත්ති තියන SLPP වෙත මාරු වීමයි.
    මතක තියාගන්න සිරිසේන ඉන්න පක්ෂයකට මීට පස්සේ ජනතාව චන්දෙ නොදෙන බව. සිරිසේන SLPP එකට ආවොත් ජනතාව එකත් අතහරිනවා. එතරම් පිළිකුල්.

    • Rupa says:

      තවමත් සිරිසේන ලඟට වෙලා ඇමති පට්ටම රකින මෙයාත් ජනතාවට ගඳ පිලිකුලක් තමයි. හබැයි පිලිකුලේ ප්‍රමානය අඩු වැඩි ගත්තොත් අප්පච්චි මලා සහ සබීතගෙ ගාස්තු වලට වඩා ඩින්ගක් අඩුයි.

  8. Kolitha says:

    pala gedara…! eeka therum ganna munta thawama bari unaada ?

  9. සිංහල බන්ඩා says:

    සුසිලෝ, අපේ ගෙදර අයට බලපෑම් කොරල උඹට මනාප දෙකක් මම අමාරැවෙන් අරන් දුන්නා. අදත් උඹ නිසා මම අපේ ගෙදර අයගෙන් අම්බානෙට බැදුන් අහනවා. කොහොම හරි හරි වෙලාවට 20ක් වත් අරගෙන පැනපන් ඒකාබද්දයට. නැත්නම් අපේ උන් උඹට දෙස් තියන හැටියට අර තලවතුගොඩ මංතීරැවෙ අැවිදගෙන යන කොට උඹට වැහි නැති හෙන පාත් වෙය්.

  10. FREE says:

    මොහු ගැන කථා කර වැඩක් නැත​.

Main News