තවත් ඡන්ද ප්රතිඵල දෙකක් එයි.. මහින්ද පිල උඩින්ම දිනයි..
October 28, 2016 at 12:40 pm | lanka C news
යාපහුව ආසනයේ මහව විවිධ සේවා සමුපකාර සමිතිය සදහා නියෝජිතයින් පත් කර ගැනීමට පැවති නිලවණරයෙන් ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පිලට ජයග්රහණය අත්වී ඇත්තේ ආසන 74ක් ලබා ගනිමිනි.
එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල පිල ආසන 14ක් දිනා ගනිද්දී ශ්රිලිනප පිලට කිසිදු ආසනයක් දිනා ගැනීමට හැකිව නැත.
ආනමඩුව නවගත්තේගම විවිධ සේවා සමුපකාර සමිතිය වෙනුවෙන් පැවති නිලවරණයේදීද ඒකාබද්ද විපක්ෂ පිල ආසන 58 දින් ජයගත් අතර එක්සත් ජාතික පක්ෂ පිල ආසන 32 දිනා ගත්තේය. ශ්රීලනිපයට කිසිදු ආදනයක් නැත.
Kollo, coming colours no good
Coming Color nemei awa colour
ඉදිරියේ දී මොන මැතිවරණ ආවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය ස්ථිරයි. 2015 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂය රටට ඉදිරිපත් කල පට්ට පල් මුසාවාදා පරදවා මහින්ද චින්තනය පිළිගනිමින් මේ රටේ ජනතාව සන්ධානය ජයග්රහණය කරවී. විපක්ෂයට ප්රතිපත්තියක්, වැඩ පිළිවෙලක්, ස්ථිර නායකත්වයක් නැතිව මැතිවරණ වලට ආවට වැඩක් නෑ. ජාතික මැතිවරණයක් ලංවෙනකොට විපක්ෂයේ පක්ෂ නායකයෝ එකතුවෙලා කොහෙන් හරි මාතෘකාවක් ඉස්සරහට දාලා තමන්ට මුහුණ දෙන්න වෙන දැවැන්ත පරාජයෙන් හැංගෙන්න උපක්රම හොයනවා. හැමදාම එහෙම තමයි.
ජනතාව ඒක දන්නවා.
Meeva daala thavath mahindava kicha karanna epa. . Ohoma karanne kaagevath ekka deal ekak daagenada?
“මම පරම්පරාවෙන් ශ්රී ලංකාකාරයෙක් නොවෙයි. මගේ අම්මා තාත්තා එක්සත් ජාතික පක්ෂයේ.”
පහුගිය 19 වැනිදා පොළොන්නරුවේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්රික් සමුළුව අමතමින් මෛත්රිපාල පළාත් පාලන ආයතන විසුරුවා හරින්න තමන් ගත් තීරණය සාධාරණීයකරණය කළේ ඔන්න ඔය විදියටය. පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරන එක ප්රජාතන්ත්රවාදයට විරුද්ධයි කියන මෛත්රිපාල ඊළඟට කිව්වේ තමන් පරම්පරාවෙන් ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයකු නොවෙයි කියලාය. තමන්ගේ අම්මා හා තාත්තා එක්සත් ජාතික පාක්ෂිකයන් කියලාය.
පොළොන්නරුවේදී මෛත්රිපාලගේ කටෙන් එළියට පැනපු මේ කාරණා දෙකෙන් අද දේශපාලන පොරපිටියේ ඇති උත්තර නැති ප්රශ්න ගණනාවකට උත්තර ලැබේ.
These results are all fictitious and nondi ones You can not take them for granted.