මුදල් ඇමති සහ බැදුම්කර බෑණා සමාගමක් මිලට ගනී..

October 28, 2016 at 9:20 am | lanka C news
මුදල් ඇමති සහ බැදුම්කර බෑණා සමාගමක් මිලට ගනී..

සන්ඩේ ලීඩර් සහ ඉරුදින පුවත් පත් පල කරන ‘ලීඩර් ගෘප් ඔෆ් කම්පැනි පුද්ගලික සමාගම’ රවි කරුණානායක මුදල් ඇමති හා අර්ජූන් ඇලෝසියස් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් මිලට ගෙන ඇති බවට වාර්තාවක් එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

එම ආයතනයේ කාර්ය මණ්ඩලයට මාස දෙකකින් වැටුප් ගෙවා නැතැයිද එහි දැක්වෙයි.

අර්ජුන් ඇලෝෂියස් සහ ඔහුගේ සමාගමේ ඉහල නිලධාරීන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුතු බවට කෝප් කමිටුවේ එජාප නියෝජිත නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරාද පවසද්දී මේ ආකාරයේ හවුල් ව්‍යාපාරයක් සිදුවීම විශේෂය.

අදාල පුවත මෙතනින්

0 views

6 Comments to “මුදල් ඇමති සහ බැදුම්කර බෑණා සමාගමක් මිලට ගනී..”

  1. palle says:

    දැන් හොදටම පැහැදිලියි නේද? මහේන්ද්‍රන්, ඇලෝසියස් , රවී සහ රනිල්, All are crooks of the first degree.

  2. K shantha says:

    Need to establish independent media organisations is crucial now.

  3. Ajith says:

    Three tamils working together. this money will go to LTTE and will fire at us

  4. Boo says:

    ඔන්න දැන් ඔක්කොම හොරු හෙළුවෙන් ! තමන්ගේ හොරකම් වහගන්න අනුන්ට හොරා හොරා කියා කියා හිටපු හොරු දැන් වලු පිටින් හෙළුවෙන් අහුවෙනවා.

    හෙට අනිද්දා රට සම්පුර්ණයෙන්ම විනාශ කල මුන්ගේ රෙදි ගලෝල ගහ ගහ පාරවල් දිගේ ඇදගෙන යනවා දැකීම මගේ එකම පැතුමයි.

  5. waduge j fernando says:

    both guys are neela kasa horu.

Main News