18කින් ඥාණසාර හිමිට එරෙහිව බලපෑම්.. ඇප නොලැබුනු හේතුව හෙලිවෙයි..

June 20, 2018 at 3:50 pm | lanka C news
18කින් ඥාණසාර හිමිට එරෙහිව බලපෑම්.. ඇප නොලැබුනු හේතුව හෙලිවෙයි..

බරපතල වැඩ ඇතිව සිරගත කර සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ගැන රාජ්‍ය නොවන සංවිධාන 18කින් විවිධ බලපෑම් කරමින් ඇතැයි ගාමිණී ජයවික්‍රම පෙරේරා බුද්ධ ශාසන අමාත්‍යවරයා සදහන් කරයි.

එම සංවිධාන විසින් විවිධ ස්ථානවලට දුරකථන ඇමතුම් ලබා දී ඇතැයිද ඔහු පවසයි.

ඊයේ දිනයේ අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව පැමිණියේ නම් ඇප ලබාගැනීමට අවස්ථාවක් තිබූ බවත් ඔහු කියයි.

මෙම තත්වය ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා හා තවත් නිලධාරීන් පිරිසක් සමගින් සාකච්ඡා කළ බවත් පවසන ඇමතිවරයා විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් ලබා දෙන ලද ලිපි ගොනුවක්ද ජනාධිපතිවරයාට ලබා දුන් බවත් කීය.

96 views

15 Comments to “18කින් ඥාණසාර හිමිට එරෙහිව බලපෑම්.. ඇප නොලැබුනු හේතුව හෙලිවෙයි..”

  1. Kamal says:

    රෝම ලංදේසි නීතියේ වැඩිම වාසිය පහත අයගෙන් කාටද?
    1.සිංහලයන් ට
    2. දෙමළ ඩයස්ෆොරාවට

  2. සිංහල බන්ඩා says:

    කොහොමද යහපාලන අැබිත්තයන්ගෙ වැඩ කිඩ. දහ ජරා එන්ජිඹි සහ පරයින්ගෙ සාධාරන සමාජය සහ මධ්‍යස්ථ අධිකරණය. අපේ අවස්ථාව එනකන් හිටුු. තොපිට දෙඤ්ඤං දුවන්න.

  3. Bambuwa says:

    We all know NGOs run this country at the moment. That will change soon

  4. Saradiel says:

    රාජ්‍ය නොවන සංවිධාන 18කින් විවිධ බලපෑම් //
    එසේනම් අද රට පාලනය කරන්නේ රාජ්‍ය නොවන සංවිධානද? නීතියත් අද රාජ්‍ය නොවන සංවිධාන වලට යටත්ද ? නිතියපාලනය කරන්නේ රාජ්‍ය නොවන සංවිධානද? කෝ මේ යහපාලන ලොක්කෝ?
    …ඔවුන් දැන් රාජ්‍ය නොවන සංවිධාන වල රුකඩ නැට්ටුවෝද ? අපි නම් හිතුවා මේ බෞද්ධ විරෝධි කුමන්ත්‍රණයක් බව ..
    .රටම ගිනි ගනිද්දී සිරිසේන උතුරේ කොටින්ට අධි ආරක්ෂක කලප බෙදලා ඉඩම් ඔප්පුත් දුන්නා , හරියට මේ රට
    ඔහුගේ අම්මගේ අප්පාගේ බුදලය වගේ
    ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරලා සිරිසේන ඊළමට පාරකපනවා ..ජනතාව මේ උගුල් වලට අහුවෙනවා
    ලැ ජ්ජයි විලි ලැජ්ජයි සිහල්ය්නේ අවදිවෙව්

  5. Spirit says:

    රාජ්‍ය නොවන සංවිධාන 18කින් විවිධ බලපෑම් //ලංකාවෙ ආප්ප කාල ආන්ඩු පෙරලා බලයට පැමිණි හිටං ගේ වරද
    මුදලට රට විකුණන යහපාලනේ NGO බලේ …අහෝ රටකට සිදු වූ මහා ජාතික අපරාධය ..

  6. තිහගොඩ අනෝමදස්සි හිමි says:

    මිනිස්සු ඥාණසාර භික්ෂුව පස්සෙන් උන්මාදයෙන් මෙන් දුවන්නේ ඇයි.මැදගොඩ අභයතිස්සලා මෙම භික්ෂුව වෙනුවෙන් කෑගහන්නේ ඇයි. ජාතිවාදය තමයි හේතුව.
    බුදුරජාණන් වහන්සේ සිංහල බෞද්ධයෙක්ද? නැහැ. ශ්‍රීලාංකිකයෙක්ද නැහැ.
    ඉන්දියාවෙි උපත ලැබූ බුදුන්වහන්සේ දේශනා කළ ඒ ⁣ ⁣ෙශ්‍ර්ෂඨ දහම අපි වැළද ගත්තා.
    මෙි යථාර්ථය තේරැමි ගන්න බැරිද?

    • SAPU says:

      කනගාටුව NGO කාරයෝ අන්තවාදී මුස්ලිම් ජාතිකයන් ඔවුන් අදහස් ,බෞද්ධ භික්ෂුන්වහන්සේලාගේ නම් වලින්comment කරමින් අපේ හාමුදුරුවන්ට අපහාස කිරීමයි මෙය අපි තරයේ හෙලා දකිමු ..ජාතිවාදය ආගම්වාදය ඇතිකරන්නේ මුස්ලිම් දෙමළ ජාතීන්ය ..අපේ රටේ අන්තවාදී සුලුජාතින් අපේ රටට පිළිලයක්

    • Saradiel says:

      මිනිස්සු ඥාණසාර භික්ෂුව පස්සෙන් උන්මාදයෙන් මෙන් දුවන්නේ ඇයි.මැදගොඩ අභයතිස්සලා මෙම භික්ෂුව වෙනුවෙන් කෑගහන්නේ ඇයි. ජාතිවාදය තමයි

      ඔබ NGO ඩොලර් කාක්කෙක් නේද ?ලජ්ජා නැද්ද මෙවැනි කොමන්ට් ලියන්න
      ඔබ බෞද්ධයෙක් හෝ සිංහලයෙක් නොවන බව ඔබේ කොමන්ට් එකෙන් පැහැදිලිව පෙනේ .
      .කරුණාකර ගෞරවනීය සංඝයාවහන්සේලා ට ගරුසරුව ආමන්ත්‍රණය කරන්න ඉගන ගන්න.. ඔබේ පහත් ගති ප්‍රදර්ශනය නොකරන්න …
      හේතුව………
      මෙරටේ සිංහල බෞද්ධයා දන්නවා රට ජාතිය ආගම වෙනුවෙන් ගෞරවනීය ඥාණසාර හිමියන් සිදු කල /සිදුකරන සේවය ..
      ගෞරවනීය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ සිරගත කිරීම සම්බන්දයෙන් කටයුතුකරන්නේ මෙය අසාධාරණ නඩු තීන්දුවක් බැවින් …සුලුජතින් අපේ රටේ උරුමය කොල්ලාකමට දරන උත්සාහය ජාතිවාදයක් නොවේද ?
      NGO ලගේ අවශ්‍යතාවයන් මත ගෞරවනීය සංඝයාවහන්සේලා අවමානයට පත්කරමින් කොටි ත්ර්ස්තවාදීන්ට උදව් කරන දේශද්‍රෝහී කාන්තාවකට ..”තිගේ සැමියා කොටියෙක් ” යැයි කීම බරපතල වැඩ ඇතුව සිරගෙට යැවීම තරම් අපරාධයක් වන්නේ කෙසේද ?
      කළුකොටි නිදහස් කරන, ජාතික වන සම්පත් විනාශකරන මුස්ලිම් ඇමතිලා,,මහබැංකු වංචාවට සම්බන්ද යහපාලන මැති ඇමතිලා , උතුරේ ත්‍රස්තවාදී දේශපාලකයන් නිදැල්ලේ සිටින රටක …….
      අපේ ගෞරවනීය සංඝරත්නය ,අපේ විරෝධාර රණවිරුවන් පමණක් සිරගෙට යැවීම කෙසේද සාධාරණ වන්නේ ? ඒවාට විරුද්ධව අපි කටයුතු කලයුතුයි එය සිංහලයාගේ යුතුකමක් වගකීමක් …ජාතිවාදී සුලුජාතින්ට සිංහල බෞද්ධයා කිසිදිනක යටත් කල නොහැක ,මේ අපේ මව්බිම

      • තිහගොඩ අනෝමදස්සි හිමි says:

        මැදගොඩ අභයතිස්ස වැනි භික්ෂූන්ට උවමනා මහින්ද රාජපක්ෂ කල්ලිය බලයට ගෙනත් නැවත ජාතිවාදය වපුරලා NGO කාරයින්ගෙන් ඩොලර් කුටිටි ගරාගන්න.
        ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුව මීටපෙර මත්පැන් බී වාහන එලවා උසාවියෙන් දඩුවමි ලැබූ අයෙක්. ඒගොල්ලො මෙිව නොදන්නෙ බබාල නිසාද?
        ඥාණසාර භික්ෂුවගේ හැසිරීම සහ ක්‍රියාකලාපය අනුමත නොකරන මහා මහා සංඝරත්නය ඇතුළු විශාල සිංහල බෞද්ධ ජනතාවක් අපරටෙි සිටිනවා.

    • සුදුපරවියා says:

      සිංහලයා ජාතිවාදී ද කොහෙත්ම නැත
      සර්වාගමික කාරයින් , කොටියන්ට කත් ඇදී එන් .ජී .ඕ කාක්කන් යුද්ධය තිබුණු කාලයන්වලදී උදේ ඉදන් රැ වනතුරු නරියන් මෙන් හු තියමින් උඩ පැන පැන හු තියුවේ සිංහලයන් ජාතිවාදී බවය කියාය.කලින් තිබු කොටි හඬ තුලින්ද දෙමල භාෂාවෙන් කියූ ප්‍රවෘති තුල විශේසයෙන් හුවා දැක්කුවේ මෙම වචනයමය යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු දැන් එය නැවත පන පෙවී වැඩි වී ඇත මුළු සිංහලයේම අයිතිය බලෙන් උදුරාගෙන නොරටුන්ගේ අත මත තැබීමේ මහා කුමන්ත්‍රණයේ ප්‍රථම පියවරේ ආරම්භය මෙය බැවිනි. අප දේශය මල් බන්දේසියක තබා විජාතින්ට පුජා කිරීමට පෙළ ගැසෙන මෙවන් කාලයක අප අඳ ගොළු බිහිරන්සේ නිදා සිටියහොත් සිංහලයාට ඔවුන්ගේ මව් බිම අහිමි වනු ඇත
      ඉන්දියාවට වන්දි ගෙවා ආපසු හරවා හැරි කම්කරු පිරිස් නැවත හොරෙන් ගේනවා උතුරේ පදිංචි කරවීමට NGO සංවිධාන එක් ව කටයුතු කොට තිබේ . මෙම සංවිධාන වල ලෝකකන් මේ දිනවල යහපාලන ආණ්ඩුවේ ඉහල සිවිල් තනතුරු ලබාගැනීමට බලපොරෝතුවෙන් සිටි . මොවුන්ගේ හොර පදිංචි කිරීමේ වැඩසටහන් සොයා ඒවාට නඩු දැමිය යුතුය එරෙහිව යන සටන් පාඨ යොදගන්නම් කුණු බිත්තර ගසන්නේ හෙළ බොදු අපටය. ඒ වුන්ගේ පුරුද්දය , අප මේවට භිය විය යුතු නැත. පසු බැසිය යුතුද නැත.
      පසුගිය යුද්ධයද පරාජය කලේ ජාති අලය ඇති සිංහල දු පුතුන් විසිනි. එය එසේ නොවෙයැයි කා හටවත් නොපැවසිය හැක.
      හෙන පිට හෙන වැදුනත් රකිමු අපේ ලක්මව ! අපේ උරුමය !අපේ ජාතියේ මුරදේවතාවන්වූ සංඝරත්නය

    • OBSERVER says:

      NGO s are enemies of the independent nations and they are the tools of Neo_ Colonialism and be used by past collonial masters to force independent nations to work on their agendas.The rulers must have guts to rejects their undue moves which are against the national
      interests of the independent nation.

  7. දේශාභිමානී දේශ හිතෛශියා says:

    තිහගොඩ අනෝමදස්සි නමින් ඉන්න කෙනාට මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන අබමල් රේණුවක හැගීමක් නෑ මන් හිතන්නේ..ඔයා සිජහලයා වෙනුවෙන් පෙනී ඉදලා තියෙනවද? මේ හාමුදුරුවෝ සිංහල ජාතිය වෙනුවෙන් කොයි තරම් පෙනී හිටියද…ඔයාල වගේ දුශ්ගශීල ගණින්නනේසේලා රටේ වැහි වැහැපු නිසා තමයි අද සිංහලයට රට ජාතිය අ⁣ාගම නැති වෙන තැනට පාර කැපිල තියෙන්නේ…

    • තිහගොඩ අනෝමදස්සි හිමි says:

      දේශමානී හිතෛශියා නමින් හොර වෙස් පොරවාගෙන සිටින ඇත්තො තමයි ජාතිවාදය වපුරලා මෙිරට විනාශ කළේ.
      හාමුදුරුවෝ ලෑස්තිවෙලා S.W.R.D.බණ්ඩාරනායක විනාශ කළා. රාජ්‍ය පාලනයට ආගම ගාව ගතයුතු නැහැ. දේශපාලනඥයන් ඒ වැඩෙි කරයි.
      අප භික්ෂුන් හැටියට බෞද්ධ දර්ශනය අනුව කටයුතු කරමු.

    • ආනමඩුවෙි නන්ද හිමි says:

      දේශමානී හිතෛශියා වැනි අඥාණයින් දේවානමිපියතිස්ස රජතුමා රජකරන කාලයේ ලංකාවෙ හිටියනමි මිහිදු හාමුදුරුවන්ටත් ගරහන බව සිකුරැයි.
      එකල අපට ආගමක් නොතිබූ නිසා මිහිදු හිමියන් රැගෙන ආ බුදු දහමත්, ඉන්දියන් ව්‍යාප්තවාදය කියා කියනවා සිකුරැයි.
      ඥාණසාරට එරෙහිව එඩිතර නඩු තීන්දුව දුන් හෝමාගම මහේස්ත්‍රාත් හොද බෞද්ධයෙක්.

      • NABI says:

        මේ බෞද්ධ හාමුදුවන්ගේ නම් වලින් ලියන්නේ NGO කාක්කෝ ලැජ්ජයි උබලගේ පහත් වැඩ ගැන ..හම්බයෝ තමයි මෙහි පිටුපස ඉන්නේ

Main News