18 අඩු විවාහ තහනම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට..

August 27, 2020 at 6:29 am | lanka C news
18 අඩු විවාහ තහනම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට..

බාලවයස්කාර විවාහ ලියාපදිංචි තහනම් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානමින් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනි.

වයස අවුරුදු 18 ට විවාහ ලියාපදිංචිය තහනම් කරන ලෙස එමගින් යෝජනා කර සිටී.

37,712 views

23 Comments to “18 අඩු විවාහ තහනම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට..”

  1. Muslim api says:

    Api Athe mahagena innam. Badinna epa nam.

Main News