18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව… යෝජනාව පාර්ලිමේන්තුවට…

January 18, 2021 at 8:40 am | lanka C news
18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව… යෝජනාව පාර්ලිමේන්තුවට…

වයස අවුරුදු 18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් යයිද ඔහු පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ මේ ආකාරයේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම් රටවල් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවය.

50,183 views

40 Comments to “18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව… යෝජනාව පාර්ලිමේන්තුවට…”

  1. ලොලිපොප් මොංගල් says:

    ඉතාම හොඳ තීරනයක්. උසස් පෙලින් පස්සේ මාස 6කට වැඩි කාලයක් තියෙනවා පුහුනුවට. හමුදා පුහුනුව විශ්ව විද්‍යාලයට අැතුලත් වීමට සහ රැකියාවකට ඉල්ලුමි කිරීමට මූලික සුදුසු කමක් බවට නීතිගත කරන්න. උසස් පෙල හැදෑරීමට සුදුසුකම් නොලබන සියලු දෙනාට හමුදා පුහුනුව සහ කාර්මික හෝ වෙනත් වෘතීය පුහුනුවක් අනිවාර්‍ය කරන්න. රටට ත්‍රීවීල් ගෙන්වන එක සහ රටේ අැතිව තිබෙන ත්‍රීවීල් සංස්කෘතිය අවසන් කරන්න. ත්‍රීවීල් උඩ ඉන්න දසලක්ෂයකට අධික තරැණ ජවයට කාර්මික පුහුනුවක් දී පලදායි නිෂ්පාදන පැත්තට යොමු කරන්න. ත්‍රීවීල් රියදුරැ බලපත් අවු. 45ට වැඩි අයට පමනක් නිකුත් කරන්න. වැරදි කරන ත්‍රීවීල් රියදුරන්ගේ බලපත්‍ර අවලංගු කරන්න.

  2. ජනහිත says:

    කලකට ඉහත පාතාලය රජ කලේ හමුදාවෙන් පැනගිය උන් නේද ඒ් වගේ උන්ට විනය කෙසේ වෙතත් හොද අවි
    පුහුණුවක් දීලා ඒලියට දාපුවාම හොදට හිටියි

  3. අපේ රට says:

    Good decision. පලමුව දේශපාලුවන්ට අනිවාර්ය කරමූ ,රටේ විනය කියන එක හැදෙන්න ඕන.

  4. Maha sinhale says:

    මෙයට සුදුසුකම හෙළයන් පමණයි

  5. ක්‍රියාත්මක කල හැකිනම් ..! says:

    ක්‍රියාත්මක කල හැකිනම් හොද තිරනයක්..,
    ඡාතික අාරකෂාව වගේම බුද්ධිඅංශ කියාත්මක කරවිමටත් මෙයින් ලොකු රැකුලක් ලැබෙනවා
    අඩු ඡනගහනයක් තියෙන යුරෝපයේ ක්‍රියාත්මක වන්නෙත් මේ ක්‍රම වේදයයි.

    කුලි හේවායන් විදියට බටහිරයන් මංකොල්ල කන රටවල් අාරෂාකිරිමට අපේ රනවිරැවන් යොදාගැනිම නැවැත්විය යුතුයි.!
    අපේම අාරකෂක හමුදා වලින් නිර්මනය වූ ශ්‍රිලංකාවේ අනන්‍ය ක්‍රම වේදයක් හරහා මුදලට අපට පකෂපාතී රාඡ්‍යනට අාරකෂාව සැපයිම අාර්ථික ප්‍රතිලාභ වගේම භුදේශපාලනවශයෙන් වාසිදාය වනවා අැත..!

  6. Milaow says:

    Ai bola Miya wada Karanda hodai kiyala deyak atthema nadda karanda

  7. Gamaya says:

    Indiyaawen ahalada………?

  8. cha says:

    oyta wada hoda nathda , buddist siyalu dena 6 months walata mahana karan eka, even in Thailand this is been practiced

Main News