18 වැනිදා යනවා.. ඩොලර් බිලියන 04ක් ඉල්ලනවා..- මුදල් ඇමති

April 14, 2022 at 5:30 pm | lanka C news
18 වැනිදා යනවා.. ඩොලර් බිලියන 04ක් ඉල්ලනවා..- මුදල් ඇමති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා අප්‍රේල් මස 18 වන දින ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4ක බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි.

මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ විදේශ මාධ්‍ය වෙතයි.

24,705 views

18 Comments to “18 වැනිදා යනවා.. ඩොලර් බිලියන 04ක් ඉල්ලනවා..- මුදල් ඇමති”

  1. Samurdi says:

    Dukpath in godadanna Gigi’s Thama mehema une
    Stop free education
    Stop free health
    Stop samurdi
    Stop all services with loss
    Then we can win the wold

  2. Upul says:

    These IMF loans will be conditional under implementation of certain economic policies such as higher taxes and lower spending by the government. The issue is even if higher taxes are imposed, lower spending by government is highly unlikely to happen.

  3. Tharuni says:

    Apiwa hinganno karala

  4. George says:

    What are you going to do with the money?
    How many times have to go on borrowing?
    SRI Lanka has a massive debt.

  5. Susantha says:

    ගිය ගමන්ම IMF එක මේං කියලා දෙයි, IMF ක්‍රියාදාමය ගැන මෙලෝ හසරක් නොදන්න මුදල් ඇමති. ඔවුන්ගේ කොන්දේසි ඉටු කෙරුව රාජපක්ෂලා රාජපක්ෂලාට යන්ට වෙන්නේ හොම්බෙන්

Main News