18 වැනිදා යනවා.. ඩොලර් බිලියන 04ක් ඉල්ලනවා..- මුදල් ඇමති
April 14, 2022 at 5:30 pm | lanka C news
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා අප්‍රේල් මස 18 වන දින ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.
එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4ක බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි.
මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ විදේශ මාධ්‍ය වෙතයි.
ekath ara para paula horakam karai ubala set eka ituru1/2horakam karai
සෑම ඩොලරයකටම accountability ( වගවීම ) IMF හි ප්‍රධාන කොන්දේසියක් …..
දුෂිතයන් කෙසේ මෙයට එකඟ වන්නද …..
Utilise this money to reduce debts… if you can. Not a cent for highways..and Johnny s Ministry…!!
ලෝකයේ උතුම් ජාතියක් හිගන ජාතියක් බවට පත් කරපු අවුරුදු 74 ක් රට පාලනය කරපු හොර දේශප්‍රේමී දේශපාලකයන් පලවා හරිමු !ලක් මාතාවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණන කොට පොහොට්ටුවේ හොර දේශප්‍රේමී නඩය මර නින්දේ .සිංහල ආණ්ඩුව වෙනුවත් හිගන මුස්ලිම් ඇමති තුමාට පිං සිද්ද වේවා නේද අපේ හාමුදුරුවනේ .
අවුරුදු ඇත්ත හතර නොවෙයි වසර දෙකහමාරකින් තමයි මේ රට විනාශ කළේ පොඩ්ඩක් අපි පිටිපස්සෙන් හැරී බලමු ාවේ නිදහස් අධ්‍යාපනය මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය garment factories මහාපරිමාණ ජල විදුලි යෝජනා ක්‍රම මහවැලි යෝජනා ක්‍රමය මේකිව නොකී ආර්ථික සංවර්ධනයක් ඇති වූයේ තිස් වසරක යුද්ධයක් සමගයි එය අපි අමතක කර දමා 74 වසරක් මේ රට කෑවා කියන එකේ ත්යතාවයක් නොමැත
Naya kaarauyekuta thawath naya denne modayek witharai.
Hon Minister of Finance after take over the as New Portfolio is not a easy task of to be revitalization of 74 years of Island economy which tah stagnation by misdeeds and misguided of Old Colonial order of Development by past and present leadership of governances.It has not even given a tangible result to people of have not in Islandres .
Palayalla dey nayak nemey. … mallak Aran palayalla
මෙන්න මලෝ ගනින් කියල දීල දමයි.ඕකෙනුත් භාගයක් මහින්ද මාමට දීපන් කියලම.ඊට පස්සේ රටේ ඉන්න කාලකන්නින්ට ගෙවන්න කියපං කියලත් කියයි.
අලුත් මුදල් ඇමති සිංහයෙක් වගේ තමුන්ව මාර්කට් කරගන්නවා. ගැටලුවක් නැහැ ප්‍රශ්න විසඳෙනවනම්.හැබැයි ගන්න ණය ගෙවන්නෙ අපි නේ ?
බැසිලා කීයක් ඉල්ලුවද 🤔🤔 උගන්ඩාවට කීයක් යවනවද?
basilata denne salli neveido sabry goobeti. oka korala thiyena pava gewanna me kalpeth madee. naaki myna &
anikuth 225 horuntath kannawenne goobeti thamai. maalukataya bandula, kabarakataa mahindananda, kasippu
johniya, radaa keheliya, yanewunge amaathyaansawalatanam kisima satha 5kwath nodenu!