18 වැනිදා සදහිරු සෑය විවෘත කරන්නේ ඉතාම අසුබ නැකතකට..

November 13, 2021 at 12:02 am | lanka C news
18 වැනිදා සදහිරු සෑය විවෘත කරන්නේ ඉතාම අසුබ නැකතකට..

නොවැම්බර් මස 18 වැනි දින අනුරාධපුර සද හිරු සෑය විවෘත කිරීමට නියම කර ඇති වෙලාව ඉතාම අසුබ නැකැතක් බව ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.

අසුබ නැකතකින් එය විවෘත කිරීම හේතුවෙන් ඉතා නරක ප්‍රතිඵල ඇති වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ජ්‍යෝතිෂවේදීන්ගේ සංවිධාන කමිටුව සුබ නැකතක් යැයි පවසමින් රවටා ඇතැයි ද ඔහු චෝදනා කරයි.

අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් කර ඇත.

60,146 views

43 Comments to “18 වැනිදා සදහිරු සෑය විවෘත කරන්නේ ඉතාම අසුබ නැකතකට..”

  1. ඕකා ඊලග ආත්මෙ ඉපදෙන්නෙ ඇස්දෙක විතරක් නෙවෙයි අත් පයත් නැතුව…කාලකන්නියා

  2. Disce ammata discede says:

    උපන් පව් මදිවට මේකා ජිවිතේ ගෙවන්නේ තවත් පව් පුරෝ ගෙන. මේ වගේ ගොං අපතයෝ එක්ක මොන සාකච්චා ද.

  3. DONA DEAVASURENDRA says:

    මුන්ව මාධ්‍ය වලට ගෙනත් මිනිසුන් ට ගොං ආතල් දෙන්න හදන ඔවුන්ට ගහල පන්නන්න ඕනෙ. මාධ්‍යකාරයොත් උන්ට බඩ වියත රැක ගන්න ඕනෙම ජරාවක් දානවා.

Main News