18 සංශෝධනයේ වගන්ති ඉවත් කල බවක්වත් ජනාධිපති දන්නෙ නෑ..- හේෂා

June 24, 2019 at 12:40 pm | lanka C news
18 සංශෝධනයේ වගන්ති ඉවත් කල බවක්වත් ජනාධිපති දන්නෙ නෑ..- හේෂා

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිරනයට සාර්ථාකව මුහුණ දිම සදහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට ශක්තිමත් වටපිටාවක් ගොඩනගා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප.ම  හේෂා විතානගේ මහතා පැවසිය.

එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ප්‍රදේශයේ සන්නිවේදන බලකාය හමුවිමෙන් අනතුරුව මාධ්‍යය හමුවක් පවත්වමින් හේෂා විතානගේ මහතා එ බැව් පැවසිය.

වසර ගණනාවක් දේශපාලන පක්ෂවලට ගැතිකම් කරපු මේ රටේ 50% ජනතාවක් මේ වන විට ස්වාධින වි ඇති බවත්, මේ රටේ දුප්පත් ජනතාවගේ දුක හදුනන රටට යහමගට රැගෙන යා හැකි නායකයෙකුට එම ජනතාව සහයෝගය ලබාදිමට බලාපොරොත්තුවෙන් සිටින බවයි හේෂා විතානගේ මහතා පැවසීය.

18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත් කල යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහාත විසින් කර ඇති ප්‍රකාශය අනුව එම බලතල මේ වන විට ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා නොදැන සිටින බවයි හේෂා විතානගේ මන්ත්‍රිවරයා කියයි.

– හැටන් රංජිත් රාජපක්ෂ 

36 views

10 Comments to “18 සංශෝධනයේ වගන්ති ඉවත් කල බවක්වත් ජනාධිපති දන්නෙ නෑ..- හේෂා”

  1. Samsn says:

    19 iwath karaddi 18 bala genwenawa. Email 2ma iwath karanka one kiwwe. Moo amu gonek

  2. AS says:

    පාස්කු ප්‍රහාරයෙන් පසු, පුද්ගලික රූපවාහිණී නාලිකාවක සජීවී දේශපාලන සාකච්චාවකදී ඉතා නිර්දය ලෙස සිංහලා බෞද්ධ ජනතාවට අවමන් කල මෙවන් දේශපාලන සතුන් දේශපාලනයෙන් අතුගා දැමීමට සිංහල ජනතාව එකතුවිය යුතුයි.

    • සෑම් says:

      අනිවාර්යෙන්ම හරි මේකා මනුස්සයෙක් නෙවෙයි බලය වෙනුවෙන් තමුන්ගේ මව ගෑනි දරුවන් පවා පාවා දෙන්නට පුළුවන් තිරිසනෙක් මේ වගේ ජඩසත්තු දේශපාලනයෙන් ඉවත් කිරීම කලයුතුම කාර්යක්

    • රක්වානෙ අප්පුහාමි says:

      මෙයා පටිට බොරැකාරයෙක්. රැවටිලිකාරයෙක්. හදිසියකටවත් ජන්දදායකයින්ට හමුවෙන්න බැරි එකෙක්.
      ලබන පාර ගෙදර.

  3. Sun says:

    What I see is not the country nor the people focused criteria that is a western ideology of economy. Can we see where we are now after this many years of following western democracy. We are almost lost the path. All the big people want drag the money out of the common man. They do not care about our thinking or the ideas of sharing. Must have planned without knowing the inner of so called western democracy.

  4. sanath says:

    gnp, tharuna naayakathwaye mewage mii harak innaeka hungak honda iponilge rata
    winaasa kirime weda piliwela issarahata geniyanta baara dila thiyenne me jaathiddroohi
    narumainta.

  5. Buddika says:

    He knows only number s don’t know meen

  6. Saradiel says:

    උබල දැන් දවල් හින බල බල හිටපල්ලා චන්දේ ඉල්ලන්න ගමට ගියොත් කොසු පහර ළමයි දැන් මන්ද පොසනයෙන් මැරෙන්නේ උබලා ගැන ලැජ්ජයි

  7. Gayantha says:

    එකා පිස්සනේ බන්.

  8. john the baptice says:

    මුන් තමා පසුපෙළ බැංකුවල මකුණෝ කකා රනිල්ගේ කකුල ලෙව කකා ඉන්න අය ලැජ්ජයි