18-19 නොව මෙරට කොඩිවිනය ජනාධිපතියි.. රට ස්ථාවර කරන්න නම් ඔහු ඉවත් කල යුතුයි..

July 1, 2019 at 10:40 am | lanka C news
18-19 නොව මෙරට කොඩිවිනය ජනාධිපතියි.. රට ස්ථාවර කරන්න නම් ඔහු ඉවත් කල යුතුයි..

මෙරටට කොඩිවිනයක් වී ඇත්තේ 19 සංශෝධනය හෝ 18 වන සංශෝදනයට වඩා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමට නම් පළමුවෙම්නම කළ යුත්තේ මෙම කොඩිවිනය ඉවත් කිරීම බවද ඔවුන් සදහන් කරයි.

එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඉන්පසුව 19 ව්‍යවස්ථා සංශෝධනය තවත් ප්‍රජාතන්ත‍්‍රකරණිය දිශාවට සංශෝධනය විය යුතු බව ද ජවිපෙ නායකයා සඳහන් කළේය.

නමුත් ජනාධිපතිවරයා යෝජනා කරන්නේ 19 සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී දිසාවට සංශෝධනය කිරීමට බව ඔහු පැවසීය.

13,523 Viewers

20 Comments to “18-19 නොව මෙරට කොඩිවිනය ජනාධිපතියි.. රට ස්ථාවර කරන්න නම් ඔහු ඉවත් කල යුතුයි..”

  1. අංකූරා says:

    අංක එක , ඔය කොඩිවිනය රටට ගෙනාවේ ඔහෙලා !,
    අංක දෙක, ඔහෙලාගෙන් උපදෙස් ගැනීම කුකුල් පාලනයට නරින්ගෙන් උපදෙස් ගන්නවා වාගෙ වැඩක් , මොකද ඔහෙලාගේ එකම බලාපොරොත්තුව මේ ක්‍රමයේ දුර්වල වීම නැත්නම් කඩාවැටීමයි!!.

    • ජසයා says:

      මුං 20 ගේන්න ට්‍රයි කරලා බැරි තැන විකාර දොඩවනවාග

    • ජසයා says:

      මුං 20 ගේන්න ට්‍රයි කරලා බැරි තැන විකාර දොඩවනවා.

    • විස්කි මැඩම් says:

      මේ ලබ්බේ සමාජවාදියෝ කියන කිසි දෙයක් විශ්වාස කරන්න එපා.
      මම එහෙම කියන්නේ ඇයි?

      සාමජවාදී චීනේ ගමු. facebook තහනම්. youtube තහනම්. google තහනම්.
      ආණ්ඩුවේ රස්සාවක් කරන අයට සහ පවුල් වල උදවියට ආගමක් අදහන්න තහනම්. අදහන්න පුළුවන් සමාජවාදය පමණයි. මේ ඔක්කොම කරලා තියෙන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන්ද? නෑ. මුන්ගේ ලබ්බේ සමාජවාදය ආරක්ෂා කරගන්න. සමාජවාදී චීනේ ඇති නැති පරතරය ඉතා ඉහලයි.

      මේ ලබ්බේ සමාජවාදියෝ යටින් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. එම නිසා හැකි සෑම විටම බලන්නේ දුර්වල නායකයින් පත් කරලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා දාන්න. ඒ වගේම ශක්තිමත් නායකයින්ට මඩ ගහලා ඔවුන් පාලන බලයට පත්වීමෙන් වලක්වන්න. මුන් ඉන්නකම් රට දිවුණු වෙනවා බොරු.

      ඉස්සර කාලේ මුන්ව විශ්වාස කරපු අහිංසක තරුණයෝ ජීවිත වලින් වන්දි ගෙවුවා. තාමත් මුන්ව විශ්වාස කරණ බත් කන උන්ට ආර්ථිකයෙන් වන්දි ගෙවන්න වෙනවා.

  2. SL says:

    උඹලගේ රෙද්දේ ප්‍රජාතන්ත්‍ර වාදෙට පින්සිද්දවෙන්න රටම කාල අන්දලා ඉන්නවා

    • විස්කි මැඩම් says:

      මුන්ගේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. මුන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුල ඉදිමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරණ එක. මුන්ව පන්නන්න ඕනේ චීනෙට හරි උතුරු කොරියාවට හරි. එතකොට facebook නැතුව, youtube නැතුව, google නැතුව ආගමක් අදහන්න බැරුව සමාජවාදය අදහගෙන ඉන්න පුළුවන්.

  3. Sujith says:

    Thopine pathkaragaththe.

  4. ALAPALU RANAWAKA says:

    JVP IS THE REAL “KODIVINAYA” . ANURA KUMARA IS WASHING DIRTY LINEN OF UNP. WHAT A SHAME?

  5. siri says:

    Lapakumara vachalaya kisidinaka unkalawarada piliganne naha,hamadama unmawithrai hari, jeppo thamai rata vinasamakale,warellako ayeth chandekata.

  6. JOY says:

    මෙරටට කොඩිවිනයක් වී ඇත්තේ යහපාලන ආණ්ඩුව .UNP සහ JVP වසල දේශද්‍රෝහී දේශපාලකයෝ …
    කොටි ඩයස්පෝරාවට කඩේ ගිය /යන අනුර ගේ ප්‍රකාශ ගැන කවර කතාද ? JVP නායකයා අවස්තාවාදියෙක් රටටම පිළිලයක්

  7. රාහුල කොලුවා says:

    58 ලක්ෂයට 2015 දි තේරුන දේ මෙයාලට තේරුනේ 2019 දී….අනේ පව්…

  8. kos mama says:

    me rataata kodiwinee jvp athulu yahapalana karayooo okkoma thamaiii……………………dan boruwata sil ganna enawa kalakannii jappooo

  9. බන්ඩා says:

    20 ගේන්න බැරි උන ලපයා අන්තිම මාස කිහිපයෙදී හෝ සිරිසේන අයින් කර රනිලා ජනාධිපති කොරන්න හදනවා.

  10. කෝලිත says:

    89 දි ප්‍රා එකේ දැන් ඉන්න ඇමතියා උබලව නොමරා තියාගත්තෙ ඕකට තමා…හැමෝම ඒක දන්නවා….

  11. sw says:

    රනිල්ගේ කුක්කා ලපයා ලිට්රෝ දබර අමිලයා වගේමයි

  12. Lebbe says:

    Punchi ammada gono ohoma kiyanna kiwuwe.

  13. සෑම් says:

    රට ස්ථාවර කරන්න ජනාධිපති ඉවත් කරලා රනිල් ජනාධිපති කළ යුතුයි කියලා මූට කියවුනේ නැත්තෙ ඇයිද දන්නෙ නෑ …

  14. පොරමෝලා says:

    විජේවීර සහෝදරයා අද හිටිය නං , රට ස්ථාවර කරන්න ප්‍රමුඛතාවය ලබා දෙන්නේ , ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මෙහි අදිසි ආණ්ඩුවක් තැනීමේ උත්සාහය පරාජය කිරීම සඳහා බව පැහැදිළිය

  15. charles says:

    This Anura guy and his herd have killed the JVP.

  16. THILAK says:

    WE THOUGHT THAT IT IS JVP + ANURA & POLBA MUNA

Main News