19 සංශෝධනයෙන් රට අස්ථාවර වුණා.. එක නායකයෙක් නැතිව ගියා..- ජනාධිපති

June 23, 2019 at 1:20 pm | lanka C news
19 සංශෝධනයෙන් රට අස්ථාවර වුණා.. එක නායකයෙක් නැතිව ගියා..- ජනාධිපති

18 හා 19 වන ව්‍යවස්ථා සංශෝධනයන් අහෝසි කල යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එසේ කලහොත් රටට වඩා යහපත් බවත් ජනාධිපතිවරයා පැවසීය.

අද පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

19 වන සංශෝධනය හේතුවෙන් මෙරට අස්ථාවර වූ බවත් එක් නායකයෙක් නැතිව ගිය බවත් ජනාධිපතිවරයා එහිදී පැවසිය.

19 වන සංශෝධනය ඇති නොකලේ නම් ගෙවුණු වසර හතරහමාර වඩාත් හොද වීමට තිබූ බවද ඔහු පැවසීය.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 සංශෝධන ඉවත් කළ යුතුයි" – ජනපති

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 සංශෝධන ඉවත් කළ යුතුයි" – ජනපති Read More: https://bit.ly/2KxYYLm#lka #News1st #President #SLL

Gepostet von Newsfirst.lk am Sonntag, 23. Juni 2019

50 views

18 Comments to “19 සංශෝධනයෙන් රට අස්ථාවර වුණා.. එක නායකයෙක් නැතිව ගියා..- ජනාධිපති”

  1. ආවෙ කොහොමත් රනිල්මයි අගමැති 19න් 18 කපනවා ආයෙ ඉල්ලන්නෙ නෑ මානව හිමිකං හදාගන්නවා දූෂණය පිටුදකිනවා කියලනේද..? දැන් උඹම කියනවා ආණ්ඩුවෙ දූෂනය අති විශිෂ්ථයි, මානව නිදහස නෑ, රට බංකොලොත්, ඡන්දෙ තියාගන්න බෑ මට බලේ මදි කියල 19 හරියන්නෑ කියල.. ඉතිං බං ඒ කියන්නේ උඹ ආපු එකනේද වැරැද්ද?

  2. Pal says:

    Apida waradi ……

    Oka deepan Podi lamayekuta

  3. Ven Bandagiriye Anuruddha says:

    Has mahinda samarasinghe joined UNP? please tell me

  4. kalu thara says:

    ඔය පුටුවට ගියාම හැමෝම හිතුවේ ඔහොම තමය්.
    තව තව බලය හොයනව.

  5. 77 UNP says:

    19 වන සංශෝධනයේ මුඛ්‍ය පරමාර්ථය වුනේ මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල් යන රාජපක්ෂ වරුන්ට ජනාධිපති තනතුරට තරඟ කිරීමට බාධා ඇති කිරීමයි. ඒ අනුව 2019 අග එන ජනාධිපතිවරණයේදී රනිල්ට ප්‍රබල ප්‍රතිවාදියෙක් නැතිකිරීමයි. ඒ වගේම පටන්ගත් තැනම දෙවනවර ජනාධිපතිවරනෙට තරඟ නොකරණ බවට සිරිසේන ලවා ප්‍රකාශයක් කරවලා ඔහුත් තරඟ බිමෙන් ඉවත්කරලා තිබුණේ. නමුත් දිනේෂ්, විමල්, උදය, වාසු, ප්‍රසන්න ඇතුළු බලවේගයන් නැවතත් මහින්ද වටා මහජන බලවේගය ගොඩ නගපු නිසා අද රනිල් නන්නත්තාර වෙලා ඉන්නේ ඉදිරි ජනාධිපතිවරණය ගැන සිතනවිට.

Main News