ජනාධිපති උපදේශකගේත් හිතේ ජනපති මහින්දයි… මහ සභාවක ‘අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ’ කියා අමතයි..
September 17, 2016 at 12:01 am | lanka C news
ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්රී මලිත් ජයතිලක මහතාටද කොළඹ පැවති උත්සවයකදී ‘අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ’ යයි කියවින.
මෙසේ ඔහු කියද්දී ජනාධිපති මෛත්රිපාල සිරිසනේ මහතාද වේදිකාවේ විය.
මලිත් ජයලික මහතා විසින් රචනා කරන ලද ‘මා දුටු ජනවාරි 08’ කෘතිය එලිදැක්වීමේ උත්සවයේදී මෙසේ සිදුවූ අතර පසුව එය සාධාරනීකරණය කිරීමට ඔහු ගත්තේ අපූරු උත්සාහයකි.
මෛත්රි කියද්දී ‘ම’ අකරට පසු ‘ඉ’ ප්රත්ය යෙදෙන බවත් මහින්ද කියද්දී යෙදෙන්නේ ‘ඉන්’ ප්රත්ය යෙදෙන බවත් පැවසූ ඔහු එනිසා එසේ වැරදෙන බව කියද්දී ජනාධිපතිවරයාට පවා සිනහ පහල විය.
oba thoma lata kohomath dan wara dila thamyi thiyenne.