මහින්ද සමග එන අලූත් සන්ධානය ලියාපදිංචි කෙරේ..
September 17, 2016 at 1:06 am | lanka C news
ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සදහා නව සන්ධානයක් පිහිටුවීමට ඒකාබද්ද විපක්ෂය තීරණය කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රී හමුවේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම නව සන්ධානය හැකි ඉක්මනින් මැතිවණ කොමිසමේ ලියාපදිංචි කිරීමටද එහිදී තීරණය වී ඇත.
මෙම යෝජනාව මෙහිදී සම්මත වී ඇත්තේ ඒකමතිකවයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ද විපක්ෂයේ නව සන්ධානය ලියාපදිංචිය සිදු කරනු ඇත.
BUDDU SARANI,
DEVI PIHITI
JAYA WEWA……….?….
Jayawewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
SLFP is divided now. Ranil’s strategy has worked.
Sam
Don’t worry about it!
In general, Sri Lankans are a highly patriotic lot.The masses of this country will be with patriotic forces.