මහින්දගේ අලූත් බලවේගය රට පුරා ග්‍රාම සේවක වසම්වල ශාඛා සමිති හදයි..
October 29, 2016 at 8:02 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් ගොඩනගන නව දේශපාලන බලවේගයේ ශාඛා සමිති එව නොවැම්බර් මස මුල් සතිය වෙද්දී පිහිටුවීමට කටයුතු යොදා ඇත.
එම ශාඛා සමිති රට පුරා ග්‍රාම සේවක වසම් මට්ටමින් පිහිටුවීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.