විශ්වාස භංගය සූදානම්.. බාර දීම පස්වරුවේ.. අත්සන් කල ආණ්ඩුවේ පිරිස මෙන්න..

March 21, 2018 at 10:03 am | lanka C news
විශ්වාස භංගය සූදානම්.. බාර දීම පස්වරුවේ.. අත්සන් කල ආණ්ඩුවේ පිරිස මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන විශ්වාස භංග යෝජනාව සදහා මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන තිදෙනෙකු අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

ටී.බී. ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචි නිලමේ යන ආණ්ඩුවේ ශ‍්‍රිලනිප නියෝජිතයන් මේ සදහා අත්සන් තබා ඇති බවද වාර්තා වේ.

පස්වරු 01.00 පමණ වන විට කතානායක කරු ජයසුරිය මහතා වෙත මෙම විශ්වාස භංග යෝජනාව බාර දීමට නියමිතය.

ඉන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ.

60 views

10 Comments to “විශ්වාස භංගය සූදානම්.. බාර දීම පස්වරුවේ.. අත්සන් කල ආණ්ඩුවේ පිරිස මෙන්න..”

  1. ගම් බයියා says:

    හාපෝ තුන් දෙනාද? මම හිතුවෙ සිරිසේනගෙ ඔක්කොම අත්සන් කරයි කියල.

    • leel says:

      අනාගතයෙ සියලු මැතිවර්න ජයග්‍රහනය කිරීමට ඇති එකම තුරුම්පුව මෙයට අත්සන් කිරීම පමනයි…එහෙම නොකරන සියලු ජනතා පුත්‍රයන්ගෙ රෙදි ගැලවීමට මේ වනවිටත් චන්ද දායකයා පෙලගැසී හමාරයි….රට පාවාදෙමින් පවතින, රටේ ආර්තික විනාස කරන මේ ජහපාලනය උදෙසා පසුගිය මැතිවරනයේදි ලැබුන ප්‍රතිපලය ලබන මැතිවරනයේ දී වන වෙනස ජනතාව තිරනය කරනු ඇත්තේ මෙ විස්වාස බන්ගයට අත්සන් කරන අයගේ ප්‍රමානයෙන් නොව නාමයන්ගෙන් බව සියලු දෙනා මතක තබා ගන්න….කෙටියෙන් කියනවානම් මෙය අත්සන් නොකරන මොනම පක්සයක කෙනෙක් වේ නම් ඔහු හො ඇයගෙ දේසපාලන අනාගතය අදින් අවසන් වනු ඇත්ත.

  2. prasad says:

    Kooo…..Hitapu janapathi….,,ranilta baninawa witharai virudda wenne neee……… Amba Yaaaluwooo…..

  3. Asaranaya says:

    කෝ සක්කිලි බල්ලාගෙ අත්සන, ඩබල් ටන් සුසිලා ඩබ්ල් ටන් කලැ ජොනා, උන්ට මොකද උනේ, ආප්ප නියායද

  4. lion says:

    දොන් ජුඅන් පාලනයේ අවසානය

  5. amal says:

    Mr. Mahinda rajapaksha sign kalada?

  6. Saman says:

    රනිල් කියන්නේ හොඳ කපටි වලව්කාරයෙක්. වලව්කාරයෝ හැමෝම වගේ හොඳ කපටින්. මේ හාදයා කොහම හරි 2020 වෙනකම් අගමැති පුටුව තියාගෙන රට ආරාජිත කරනවා. අනෙක මහා බැංකුවෙන් හොරකම් කරපු සල්ලිත් තියෙන නිසා හොඳට වියදම් කරනවා. ඕකට අත්සන් කරනවයි කියන එවුනුත් කරන්නේ බොරුවට ගණන් උස්සලා රනිල්ගෙන් කෝටි ගානක් කඩාගන්න එක විතරයි. 2020 පස්සේ රනිල්ට හිටියත් එකයි නැතත් එකයි. ඔය සෙට් එකම 2020 අතුගැවිලා යනවා. 2020 චන්දෙට මාසයක් තියෙද්දී රනිල් ඉල්ලා අස්වෙනවා. මහින්දටත් ඕනේ රනිල්ව තියාගන්නයි. එතකොට 2020 මහින්දට 5/6ක බලයක් ලබාගන්න පුළුවන්. සජිත් මගේ පියා අරක කරා මගේ පියා මේක කරා කිව්වට චන්ද නැහැ. පින් පියා කොටි එක්ක එකතු වෙලා කරපු දේවල් රටම දන්නවා.

  7. Raawanaa says:

    Kohe wiruddha wennada? thawama aanduwata erehiwa paarlimenthuwe eka chandayak paawichchi karala thibenawada? balallu lawaa kos eta baanawa misak.

  8. john the baptice says:

    U N P Rest in peace

  9. assanga says:

    Leela wage gon harak inna kam sri lankawata anagathayaknam netha.

Main News