29දා නායක වෙනසක් නොවුනොත් විශ්වාස භංගයට එජාප 26ක් ඡුන්ද දීමෙන් වලකී.. ශ‍්‍රීලනිප 03ක් විපක්‍ෂයට..

March 24, 2018 at 1:20 pm | lanka C news
29දා නායක වෙනසක් නොවුනොත් විශ්වාස භංගයට එජාප 26ක් ඡුන්ද දීමෙන් වලකී.. ශ‍්‍රීලනිප 03ක් විපක්‍ෂයට..

තමන් බලාපොරොත්තු වන ආකාරයේ පක්‍ෂ ප‍්‍රතිසංවිධානයක් එක්සත් ජාතික පක්‍ෂය තුල සිදු නොවුනහොත් අපේ‍්‍රල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවේ ඡන්ද විමසිමේදී ඡුන්දය දීමෙන් වැලකී සිටීමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් තීරණය කර ඇත.

වාර්තා වන තොරතුරු අනුව මෙම පිරිස 26ක් පමණ වන බව සදහන්ය.

මේ අතර විශ්වංහ භංගයට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් 08 දෙනෙකු පමණ ඡන්දය දෙනු ඇති බව ශ‍්‍රීලනිපය හා ඒකාබද්ද විපෂක්‍ය අතර පැවති සාකච්චාවලදී හෙලිව ඇත.

එමෙන්ම ශ‍්‍රිලනිපයේ තුන් දෙනෙකු විශ්වාස භංගයට විරුද්ද වෙමින් එක්සත් ජාතික පෂක්‍යට එක්වනු ඇතැයිද එම පිරිස වලක්වාගත නොහැකි බවද එහිදී හෙලි කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව මේ මස 29 වැනිදා සිරිකොතේදී පැවැත්වෙයි.

12 views

3 Comments to “29දා නායක වෙනසක් නොවුනොත් විශ්වාස භංගයට එජාප 26ක් ඡුන්ද දීමෙන් වලකී.. ශ‍්‍රීලනිප 03ක් විපක්‍ෂයට..”

  1. lion says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ කලුසුද්දන්ගේ පක්ෂයක් නැතිකර දැමීම අපේ යුතුකමක්

    • Pal says:

      Quite correct..

      Not only that their strategy is to develop a party loving gang. When they do that they have a Kapuwath Kola Moda rala , who tolerate any damn thing..

  2. Lapaya says:

    රනිල්ට කිසිදාක ජනාධිපති තරගෙකින් දිනන බැරි බව දාන්න නිසා සිරා ගොයියා ඇමට දාලා කොහොම හරි
    ඒ මාර්ගයෙන් අකමැති උනා. ඊට පස්සේ ජනතාවත් එක්ක තියන වයිරයට රටම කාල පළිගත්ත.
    දැන් ඉතින් යහපාලනයට චන්දෙ දීපු ලක්ෂ 62 ක හරක් සමග අනිත් මිනිස්සුන්ටත් යන්න වෙලා තියෙන්නේ
    තව අවරුදු දෙකක මේ පවා ගෙවා ගෙන.
    සිරා ගොයියත් ලැබුන පොට්ට චාන්ස් එකෙන් මුළු පරම්පරාවටම ඇති වෙන්න හම්බකර ගන්න දොර ඇරලා
    දුන්න. විදවන්නේ අහිංසක ජනතව මුන්ගේ කෝලම් බල බල. සේරම දේවල් අමතකයි දැන් බැංකු කොල්ලයත් එක්කම.

Main News