විශ්වාස භංගයෙන් රාජිත-චතුර දෙකඩයි.. උණුසුම් වාග් සංග‍්‍රාමයකින් පසු කතාබතා අඩු කරයි..

March 24, 2018 at 3:00 pm | lanka C news
විශ්වාස භංගයෙන් රාජිත-චතුර දෙකඩයි.. උණුසුම් වාග් සංග‍්‍රාමයකින් පසු කතාබතා අඩු කරයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාව හේතුවෙන් ඇමති රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

ඇමති රාජිත සේනාරත්න මහතා ප‍්‍රසිද්ධියේ සදහන් කරමින් ඇත්තේ විශ්වාස භංග යෝනාව පරාජය කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඉදිරි කාලයද ආණ්ඩු කරන බවයි.

නමුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න සදහන් කරමින් සිටින්නේ පක්ෂය ඉදිරියට ගෙනි යාමට නම් නායකත්වය ඇතුළු සියළු ඉහල තනතුරු වෙනස් විය යුතු බවයි.

ඒ අනුව විශ්වාස භංගයට පක්‍ෂව කටයුතු කිරීමට චතුර සේනාරත්න කටයුතු කරද්දී ඇමති රාජිත ඊට විරෝධය පෑම හේතුවෙන් මෙම ආරෝව හටගෙන ඇත.

දෙදෙනා අතර ඇති වූ උනුසුම් වචන හුවමාරුවකින් පසු දෙදෙනා අතර කතා බහ පවා අඩු කර සිටින බවද වාර්තා වෙයි.

139 views

28 Comments to “විශ්වාස භංගයෙන් රාජිත-චතුර දෙකඩයි.. උණුසුම් වාග් සංග‍්‍රාමයකින් පසු කතාබතා අඩු කරයි..”

  1. රජින්ද says:

    All these are dramas of these bugs. They are still trying to make you all fools…!!

  2. hitan@hutan.com says:

    මූ උගෙ තාත්තත් නෙමෙයිද?
    ඌ මුගෙ පුතත් නෙමෙයිද​?

  3. FREE says:

    අපේ තාත්ත දොස්තර කෙනෙක්.(එහෙම තමයි කියන්නෙ)මගේ මේ ඇදවෙච්ච ඇඟිල්ල ඇද ඇරල දෙන්න කියල මං එයාට කිව්වෙ ක්‍රි.පූර්ව තුන්වෙනි ශතවර්‍ෂයෙදි.බබබ ඒත් තාම බැරුව ගියා.එයා දැන් කියනව ඇඟිල්ලෙ දත් නැහැල්ලු.

  4. pradeep says:

    Harak patiyek

Main News