එරාන් වික‍්‍රමරත්න ඉල්ලා අස්වෙයි..?

March 24, 2018 at 6:48 pm | lanka C news
එරාන් වික‍්‍රමරත්න ඉල්ලා අස්වෙයි..?

රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා විසින් දරන ලද එක්සත් ජාතික පක්‍ෂ භාණ්ඩාගාරික ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව තහවුරු නොකල ආරංචි මාර්ග සදහන් කරයි.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදු වන්නට ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

165 views

9 Comments to “එරාන් වික‍්‍රමරත්න ඉල්ලා අස්වෙයි..?”

  1. PISSU pusa says:

    MOOTH MAHA APATHAYEK

    • Amda says:

      නැව ගිලෙනකොට මුලින්ම පනින්නේ මීයො…මූ තරම් බක පණ්ඩිත කයිවාරුවෙක් දැක නැත

    • Insider says:

      PISSU pusa Hariyata ma Hari !! Meya hithan inne eya maha loku Aarthika Osthar kenek kiyala. Badhumkara horakama gena danne na wenna ethi, Paw.

  2. චන්ද්‍ර says:

    අගමැතිගේ තවත් රාජකීය පැරචූට් බකපන්ඩිතයෙක්! ආපු දිසාවට ආපසු යන්න කාලය හරි වගෙයි!

  3. kadiya says:

    රාජකීය විද්‍යාලය මේ රටට වැදගත් මිනිසුන් රාශියක් බිහිකළ ප්‍රමුඛ විද්‍යාලයක්. නමුත් රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය හොරු රංචුව මේ රටට කරන විනාශය නිසා රටේ ප්‍රචලිත වෙන්නේ මුන් රාජකීය හොරු නමින්. එමනිසා මේ හොරු රංචුව විද්‍යාලයෙන් නෙරපා හැර විද්‍යාලයේ කීර්ති නාමය රැකගන්න එක විද්‍යාලයේ වගකීමක්.

  4. girigoris says:

    රජකියේ එක ප්‍රසිෂතයක් කවදත් ඔහොමයි.පොදු ජනතාවගේ ගැස්ම තේරෙන්නේ නැහැ.දේශපාලනයට එන්න ඕනේ බස් වල පුද බෝර්ඩ් ගිය,සයිවෙර් කඩෙනුත් කාපු කොලු කාලේ කොල්ලෝ වගේ හැසුරුණු අයයි .සමහර ජාතික පාසල් වල අය වැඩ්දෝ වෙලා තියෙන්නේ එකයි

    • Asaranaya says:

      මූත් එන්ඟලන්තයේ මොකක්ද කසිකබ්ල් රැකියාවක් කරලා ආවෙ , මූ “බෝන් එගෙයින්” ආගම ප්‍රවර්දනය කරන්න ආපු,බක පන්ඩිතයෙක්, මේ වගේ අපාතයෝ තමයි යුඇන්පිය අගාදයට තල්ලු කලේ

  5. අල්ලා මස් කරයිද? ඉල්ලා අස් වෙයිද? says:

    අල්ලා මස් කරයිද? ඉල්ලා අස් වෙයිද? දෙකම එකයි ඉරාන්.

  6. FREE says:

    ඉල්ලා අස්වෙන්න මෙහෙම එකෙක් උන්නද ?

Main News