විශ්වාස බංගයේදී ශ‍්‍රිලනිප බහුතරයක් අගමැතිට පක්‍ෂ වන්නට පොරොන්දු වුනා..

March 25, 2018 at 3:50 pm | lanka C news
විශ්වාස බංගයේදී ශ‍්‍රිලනිප බහුතරයක් අගමැතිට පක්‍ෂ වන්නට පොරොන්දු වුනා..

අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාවේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරයක් අගමැතිවරයාට පක්‍ෂය ඡන්දය ලබා දීමට පොරොන්දු වී ඇති බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

දෙමල ජාතික සන්ධානහ හා දෙමල පක්‍ෂ ගණනාවක්ද අගමැතිවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවද ඔහු සදහන් කරයි.

විශ්වාස භංගයට එක්සත් ජාතික පක්‍ෂයේ සූදානම ගැන මාධ්‍ය විසින් කල විමසීමේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

0 views

6 Comments to “විශ්වාස බංගයේදී ශ‍්‍රිලනිප බහුතරයක් අගමැතිට පක්‍ෂ වන්නට පොරොන්දු වුනා..”

  1. SUNIMAL says:

    තවත් දොන් ජුවන් කෙනෙක් බුරනවා

  2. Pal says:

    What is the benefit of keeping him further as the PM.
    We only see the fallowing..

    (1) He will take the country to the worst situation and will get some money from the west to do some games during the next election.

    (2) UNP partly will go to the worst place..

    You can’t fool the people any more ..

  3. Aurora says:

    හැරිසන් යනු UNP ය තුල සිටින අන්ත මෝඩයන් අතරින් මුල් පෙලේ සිටින්නෙකි.
    කෙසේ වුවද මෙම විශ්වාස භංගයෙන් රනිල් වික්‍රමසිංහ දිනුවත් පැරදුනත් බරපතලම තීන්දුව ගැනීමට සිදුව ඇත්තේ මයිත්‍රීපාල සිරිසේන සමඟ සිටින මන්ත්‍රීවරුන්ටය. විශ්වාස භංගයට සාමුහිකව පක්ෂ නොවුනොත් SLFP සහ UPFA ලෙස පසුගිය පළාත්පාලන චන්දෙදී ලබාගත් 13% නොවැරදීම 3% බවට පත්වනවා මෙන්ම එසේ අඩුවන 10% අනිවාර්යයෙන්ම පොහොට්ටුව සමඟ එක්වී 50% ඉක්මවා යනු ඇත. එමනිසා රනිල්ට සහ UNP යට කුමක් වුනත් SLFP සහ UPFA විශ්වාස භංගයට පක්ෂවීමට සිදුව තිබේ. එහිදී මෙතෙක් ජාතික ආණ්ඩු කතා තවදුරටත් සාධාරණීයකරණය කල නොහැකිය.
    ඉදිරි මාස 18 ඇමතිකම් වෙනුවෙන් මුළු දේශපාලන අනාගතයම වලලාගන්න එකඟ වුනාකියලයි මේ මනුස්සයා කියන්නේ.

  4. Love nature says:

    රනිල් දේශපාලනයෙන් සමුගත යුතුය. ඊට ප්‍රධානම හේතුව සිය දේශපාලන දිවිය පුරා ඔහු විසින් ශ්‍රී ලංකා ජනරජයට හා පුරවැසියන්ට සිදුකළ හානියයි. ඔහුට ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෙකු වීමේ අවම සුදුසු කමවත් නැත. එනම් ඔහු තුළ ශ්‍රී ලංකාව හෝ එහි ජීවත් වන මිනිසුන් කෙරේ පක්ෂපාතීත්වක් නැත. තම රට කෙරෙහි පක්ෂපාතීත්වයක් නොමැති අයෙකු නායකයෙකු වන්නේ කෙසේද?

  5. Ranjan says:

    Otherwise NO JOB. Ratata wada Rakshawa uthum. Thawa avurudhu 1 1/2 Rakshawa..

    • Asaranaya says:

      වී හැරිසලා කුරුතුස් ගහන දිනය ටික ටික ලන්වෙනවා,පව්බන් හැරී කැරිසෝ

Main News