අගමැති රනිල් පිලිගන්න යොවුන් පුරයේ ඉදිකල මහ තොරණක් කඩා වැටේ..

March 28, 2018 at 11:20 am | lanka C news
අගමැති රනිල් පිලිගන්න යොවුන් පුරයේ ඉදිකල මහ තොරණක් කඩා වැටේ..

නිකවැරටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ‘ජාතික යොවුන් පුරය’ වැඩසටහනේ ඉදිකර තිබූ තොරණක් කඩා වැටී ඇති බවට සමා ජාලාවන්හි පින්තූර වාර්තා පල වෙයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පිලිගැනීම සදහා මෙම තොරණ ඉදිකර තිබින.

තොරණ කඩා වැටීම නිසා අසල තිබූ වාහන කිහිපයකට සුළු අලාභ හානි සිදුව ඇත.

9 views

8 Comments to “අගමැති රනිල් පිලිගන්න යොවුන් පුරයේ ඉදිකල මහ තොරණක් කඩා වැටේ..”

  1. Saradiel says:

    ඕක හදාපු අයට වෙනදේත් බලමු

    • ජනක says:

      රනිල් එක්කම සිරිසේන ජනපතිගේ රුපෙත් වැටිලා එකටම

    • Dubba says:

      තොරණක් හදන්න බැරි උන් කොහොමද බන් අධිවේගී මාර්ග , වරායවල්, විදුලි බලාගාර හදන්නේ. අපි දැක්කනේ උමා ඔයෙන් , පෝර්ට් සිටියෙන් ඇන ගත්තු හැටි.

      • Asaranaya says:

        කිරි ඇල්ලයා අධිවේගය හදන්න දීපු ජපන් කොන්ත්‍රාත්කරුවා ජාපනයේ හිරේ,
        කොහෝමද මුන්ගෙ වැඩකිඩ

    • Dubba says:

      “මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරන්න ජපානයේ සමාගමකට පවරලා තිබුණේ ඒ සමාගම ගැන හරියට හොයලා බලන්වෙත් නැතිවයි. මං ජපානයේ සංචාරය කරද්දී දැන ගත්තේ ඒ සමාගමේ අය මේ වෙද්දී ඉන්නේ සිරගත වෙලා කියලා”. – ජනාධිපතිවරයා

  2. Leon Ma says:

    අනේ අපරාදෙ වේලාසනින් කඩන් වැටුණේ !

  3. ape ekaa says:

    It is not a good sign for him. Final falling will be on 4th of April.

  4. daminda says:

    ratama kada watee boho kalakkya…………?

Main News