ඉල්ලා අස්වෙන්නැයි රනිල්ට කියන්න එජාප ඇමති පිරිස යයි…

March 28, 2018 at 3:00 pm | lanka C news
ඉල්ලා අස්වෙන්නැයි රනිල්ට කියන්න එජාප ඇමති පිරිස යයි…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දැන්වීමට තීරණය කල බව එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරයෙකු හිරු නිවුස් වෙබ් අඩවියට පවසා ඇත.

විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා තිබේ.

මෙම ඉල්ලීම සිදු කිරීම සදහා ඉතා ඉක්මනින් අගමැතිවරයා මුන ගැසීමට තම පිරිස තීරණය කර ඇති බවද ඔහු සදහන් කලේය.

47 views

11 Comments to “ඉල්ලා අස්වෙන්නැයි රනිල්ට කියන්න එජාප ඇමති පිරිස යයි…”

    • Asaranaya says:

      එහෙමනම් බඩ තඩි සිරිපාල ගොයියට විනිවිද පෙනෙන රෙද්දකින් ඇඳුම් මහගන්න කියමු, සිරිපාලයෝ කුණු දතාට එන්න ඉඩතියන්න එපා

    • Ratata Adhare says:

      Yes, this would have done some three years ago!

    • victor says:

      ඕකට පිරිසක් යන්නම ඕනද ? කෝල් එකක් දීල අස්වෙන්න කිව්වම වැඩේ කෙරෙන්නෙ නැද්ද? බොරු හුටං !

    • ralahami says:

      නිකන් ඉල්ලා අස්වෙන්න කියා කියා පස්සෙන් නොයා ..පුලුවන්නම් පක්ෂේ අයට විශ්‍රාම වයසක් අනුමත කරගත්තනම් ඉස්සරහට මේවගේ හෙන්හුරාලා බිහිවෙන්නේ නැහැ ..

  1. Hoo N P Kaaraya says:

    Mewa okkoma gonpart. Mekath hariyata raa beepu meeyo balalage kare geggi banda wage wevi. Ranil ekapaarak orawala baluwama munta sulu diyath yaavi.
    Kawadaawath kiyanneth naha, kiwuwata aine wenneth naha. Menna keta!

  2. Pedro says:

    DRAMA OF THE YEAR

  3. sarath says:

    He should resign as the damage he did to UNP is enormous. Rajitha should come forward.

  4. nihal says:

    Get lost man. Whole country is against you.

  5. සීගිරි says:

    සුද්දා ඇටෙව්ව පාර්ලිමේන්තුවට වෙලා දශක ගනනාවක් ලංකාවේ ජනතාවට කල අපරාද පලදීලා දේශපාඵවෝ ඔක්කොටම දැන් පිස්සු වැටිලා…
    මේ හැමෝටම දැන් තියෙන්නෙ ග්ලයිෆොසේට් බීලා පණ නහගන්න…

Main News