අගමැතිට සහය දෙන සාකච්චාවට මන්ත‍්‍රී ධුර 11ක් සමගින් හකීම්-බදියුදීන් නෑ..

March 30, 2018 at 3:00 pm | lanka C news
අගමැතිට සහය දෙන සාකච්චාවට මන්ත‍්‍රී ධුර 11ක් සමගින් හකීම්-බදියුදීන් නෑ..

04 වැනිදා විවාදයට ගන්නා විශ්වාස භංගයේදී කටයුතු කල යුතු ආකාරය ගැන එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ දිනයේ සාකච්චාවක් පැවැත්වී ඇත.

පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්චාවෙන් පසු එජාපෙ පක්‍ෂ නායකයන් අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියේ මාධ්‍ය වෙතද අදහස් දැක්වීම ප‍්‍රතික්‍ෂෙප කරමිනි.

මෙම සාකච්චාව සදහා පක්‍ෂ නායකයන් වන ඇමති රිෂාඩ් බදියුදීන් හා ඇමති රවුෆ් හකීම් සහභාගී නොවීම විශේෂත්වකි.

ඔවුන් දෙදෙනාගේ පක්‍ෂ විසින් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර 11ක් දරනු ලබයි.

විශ්වාස භංගයේදී ගන්නා ස්ථාවරය සම්බන්යෙන් මාධ්‍ය හමුවේ මෙම ඇමතිවරුන් දෙදෙනාම කලින් ප‍්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයාට එතරම් හිතකර නොවූ අදහස් වෙයි.

19 views

6 Comments to “අගමැතිට සහය දෙන සාකච්චාවට මන්ත‍්‍රී ධුර 11ක් සමගින් හකීම්-බදියුදීන් නෑ..”

  1. Love nature says:

    ගමේ ගොඩේ කියමනක් තියෙනවනේ ” තම්බිගේ තොප්පිය හැරිච්ච හැරිචච අතට කියලා” ඒක හරියට හරි කියලා හිතෙනවා

    • Trumph says:

      අනිවාර්යයෙන්ම.
      මෙක හපල ඇති වුනාම ඊළඟ එක.

  2. sinha le says:

    බදියුදීන් .විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් වයඹදිග වෙරළබඩ කළාපයේ කඩිනමින් සිදු කෙරන ඉස්ලාමීය ජනපදකරණය පිළිබදව මෙරට තානාපති කාර්යාල කිහිපයක් රජයට අනතුරු අගවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

    • Trumph says:

      ඕව කියලා වැඩක් නෑ. ඊළඟට ආයෙමත් දෙශප්‍රෙමියො ළගට.

  3. Open mind says:

    පරණ ඒවා අමතක කරමු. අපි උඹලව උම්මා දීලා පිළිගන්නවා…….ෂුවර් නේද ?

    • රජින්ද says:

      ඔයාල වගේ සෙට් එකක් ඉන්නකන් බඩුම තමයි රටට…

Main News