ඉන්දියාවේදී කොටි ඩයස්පෝරා ප‍්‍රහාරයකින් බස්නාහිර මහ ඇමති අනූ නමයෙන් බේරෙයි..

September 17, 2016 at 7:05 am | lanka C news
ඉන්දියාවේදී කොටි ඩයස්පෝරා ප‍්‍රහාරයකින් බස්නාහිර මහ ඇමති අනූ නමයෙන් බේරෙයි..

තමන් මෑතක චෙන්නායි ගිය අවස්ථාවක කොටි ඩයස්පෝරා ප‍්‍රහාරයකින් බේරී ආවේ අනු නමයෙන් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

හිරු රූපවාහිනියේ බලය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

311 views
Main News