පලාලි අධි ආරක්‍ෂිතයේ අක්කර 454ක් අද බෙදා දෙයි..

October 31, 2016 at 12:40 pm | lanka C news
පලාලි අධි ආරක්‍ෂිතයේ අක්කර 454ක් අද බෙදා දෙයි..

පලාලි අධි ආරක්‍ෂිත කලාපය යටතේ තිබූ අක්කර 454ක් අද දිනයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් එම ඉඩම්වල මුල් අයිතිකරුවන්ට ලබා දීමට නියමිතය.

අද පස්වරුවේ පැවැත්වෙන උත්සවයකදී මෙම ඉඩම් බෙදී දීමට නියමිත අතර හමුදාව විසින් ඉදි කරන ලද නිවාස සියයක්ද අවතැන් පවුල් වෙනුවෙන් ප්‍රදානය කිරීමක්ද සිදු වෙයි.

57 views
Main News