19ට අත නොතබනු.. අපි විරුද්දයි..

September 3, 2020 at 12:00 pm | lanka C news
19ට අත නොතබනු.. අපි විරුද්දයි..

19 වන සංශෝධනය වෙනස් කිරීම් සම්බන්ධයෙන් විරෝධය පල කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ආණ්ඩුව 19 සංශෝධනයට අත නොතැබිය යුතු බව පක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි. ‍

19 සංශෝධය නිසා රට ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගය ඔස්සේ ගමන් කිරීම ගමන් කළ බව ද ඔහු පෙන්වා දෙයි.

එනිසා එම සංශෝධනය වෙනස් කිරීමට කමන් අකමැති බවද ඔහු කියා සිටී.

නමුත් ජාතික ගැටලූවට කඩිනම් විසඳුම් ඉදිරිපත් කරන හා සංවර්ධනයට මග පෙන්වන ව්‍යවස්ථාවක් සදහා දෙමළ ජාතික සන්ධානය ද සහාය දෙන බවත් ඒ සඳහා ආණ්ඩු කඩිනමින් පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කරයි.

මන්ත‍්‍රීවරයා දෙමල මාධ්‍ය වෙත අදහස් පල කරමින් මේ බව කියා තිබේ.

25,816 views

26 Comments to “19ට අත නොතබනු.. අපි විරුද්දයි..”

  1. GulSiri Lal Nanda says:

    Indeed that TNA is/was proxies of LTTE of Tamil terrorist; how can such organization has been reflected aspiration of Democracy of our People and country.This is hipocracy of TNA that Tamil separatism.
    Tamil political party of TNA ever-never respect our Democratic Constitution,which they denied Constitutional democracy .

  2. Gini says:

    These leaders don’t know what democracy is. They are not even for their own people or the country. What they want to make money with foreign agencies by using their own people.

  3. Asoka says:

    No needs any help from TNA (terrorists Oriented Leader and Party) Out of 225 MPs 185 MPs are Sinhalese Aryans. Your voice is voiceless in fact you are one of the top silent LTTE terrorists also. Indian proverb “if you see TAMIL and COBRA, kill TAMIL first”