19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

August 15, 2020 at 12:00 pm | lanka C news
19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

දැනට ප්‍රකාශ වන පරිදි රජය විසින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධනය කරන්නේ කුමන වගන්තිදැයි පැහැදිලිවම රටට ප්‍රකාශ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ සංශෝධනය කිරීමට නියමිත වගන්ති කුමන ඒවාදැයි රටක ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි.

ආණ්ඩුව කැබිනට් ඇමතිධුර 30 සහ රාජ්‍ය අමාත්‍ය ධුර 40 සීමාව ඉවත් කිරීමට දැනට සාකච්ඡා කරමින් පවතින බවත් එය කිසිසේත්ම ජනතාව වෙනුවෙන් සිදු කරන්නක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

මෙරට ඇති වූ ව්‍යවස්ථා සංශෝධනයක් දෙකක් හැර අන් සියලු සංශෝධන බලයේ සිටි පාලකයන්ට උවමනා පරිදි සිදු කළ ඒවා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

51,124 views

31 Comments to “19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..”

  1. උලුක්කුවා රජපක්‍ෂලා ජනේලයේ එල්ලපු අමනයෙක් අපි ඕකට කියමෞ කෙල උන තැන සරණං ගච්චාමි කියලා එඤීඕං ඩීල් කුමාර​????????

  2. UNP GAL IBBA says:

    හැබැයි යාලුවා හල්ලපොඞන් කෙජ්ජෙන් බිලන්න ආවොත් මලගම​?????????

Main News