19 අහෝසියට 69%ක් ජනතාව විරුද්දයි.. අපි කල මත විමසුමකින් හෙලිවුනා.. 19 අහෝසියට විරුද්දව පාරට බහිනවා..

August 26, 2020 at 10:19 pm | lanka C news
19 අහෝසියට 69%ක් ජනතාව විරුද්දයි.. අපි කල මත විමසුමකින් හෙලිවුනා.. 19 අහෝසියට විරුද්දව පාරට බහිනවා..

19 ව්‍යවස්ථා සංශෝධනයට රැක ගැනීම තම පක්ෂයේ අරමුණ බවත් එය අහෝසි කිරීමට උත්සාහ කළොත් ජනතාව සමඟ පාරට බැස විරෝධතා කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

පක්ෂයේ සාමාජිකයන් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ 19 සංශෝධනය රැක ගැනීමට අති මහත් බහුතරයක් එකඟ වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

විධායක ජනාධිපති බලතල සීමා කිරීමට 69% නමයක් එකඟ වී ඇති බව එමඟින් හෙලි වූ බවත් තොරතුරු දැනගැනීමේ පනත 62%ක් අනුමත කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

නමුත් ස්වාධීන කොමිසන් සභා සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන 65%ක් එකඟතාවයක් පළ කරනු නැතැයිද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

31,753 views

48 Comments to “19 අහෝසියට 69%ක් ජනතාව විරුද්දයි.. අපි කල මත විමසුමකින් හෙලිවුනා.. 19 අහෝසියට විරුද්දව පාරට බහිනවා..”

  1. අක්බාර් ලොක්කා says:

    යකෝ ජම්පරේ ඇඥගත්තාම පාරට බහින්න ලැබෙන්නෙ නෑ

  2. Dikman Aiyya says:

    2 weeks ago 60% of the people voted for this,..saying YES…..Rest is 40%….SO how can you get 69% saying NO,…Muuuuu Hithanne Mu wageema Apith Modai Kiyala….Mu avilla BoruVeeee Upatha

  3. Araliya says:

    Ei umbalath thiyena akameththa methiwarana prathipala walin pennuwa dekke nethida?

  4. UNP-GALIBBA says:

    මෙදාපාර ජිල්මාට් එකක් දමලා ජනාදිපතිගේ දැත ෂක්තිමත් කොරන්න කියලා පිල් මාරු කොරන්න බැනේද කිඹුල් නාටකේ නිසා???

  5. Critic says:

    It’s better to rest in the prision rather than protesting on the street.

  6. Suranja says:

    Bola buruwo 19 ahosi karanna thami minissu chande dunne…

  7. Bang says:

    Th phoo para late kata

  8. RAW Agent says:

    30% kin 69% kiyanne harima podi gananak

  9. ගමරාල says:

    බෙහෙපන්කෝ පාරට බහිනකන් අපිත් බලන් ඉන්නෙ ඉත්තන්ට බඩ පිරෙන්න නෙලන්න.

  10. Priyankara says:

    Thope math wimasum thopita witharai. Mahajanathawage mathaya wenas. Kalakanni

Main News