19 අහෝසියට UNHRC, EU, IMF, WB විරෝධය.. මෙරට NGO පෙත්සම් ගහලා..

August 16, 2020 at 11:20 am | lanka C news
19 අහෝසියට UNHRC, EU, IMF, WB විරෝධය.. මෙරට NGO පෙත්සම් ගහලා..

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට රජය විසින් කටයුතු කිරීම යුරෝපා සංගමය, ජිනීවා මානව හිමිකම් කොමිසම සහ බටහිර රටවල් විරෝධය පළ කර තිබේ.

මෙම සංශෝධනය අහෝසි කලහොත් රටට ලබාදෙන සහන අත්හිටුවන ලෙස මෙරට පිහිටි රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම ඔවුනට පෙත්සම් යවා ඇත.

ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මොවුන් විසින් පැමිණිලි කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට එය කිරීමට ඉඩ නොදෙන ලෙසයි.

49,988 views

31 Comments to “19 අහෝසියට UNHRC, EU, IMF, WB විරෝධය.. මෙරට NGO පෙත්සම් ගහලා..”

  1. ජනහිත says:

    NGO  
    කුක්කන් විසින් රට අරාජික කර දේශපාලන අස්ථාවර බාවය ඇති කිරීම සඳහාම හිතාමතා ඉදිපත්කල
    19වන ව්‍යවස්ථා සංශෝධනය වහාම ඉවත් කරගනිමු.

  2. Nandasoma Suriyaarachchi says:

    None of the international organizations or NGOs have rights to overcome the peoples verdict to abolish 19th amendment. They want to make Sri Lanka an unstable country…….!

  3. Nandasoma Suriyaarachchi says:

    රට අස්ථාවර කිරීමෙ ජාත්‍යන්තර හා රාජ්‍ය ෙනාවන සංවිධානවල කුමන්ත්‍රණවලට ඉඩ ෙනාතබමු…….!!