19 අහෝසි කරනවා.. එක රටක් එක නීතියක්.. අන්තවාදයට ඉඩ නෑ.. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..- ජනපති

August 20, 2020 at 3:50 pm | lanka C news
19 අහෝසි කරනවා.. එක රටක් එක නීතියක්.. අන්තවාදයට ඉඩ නෑ.. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..- ජනපති

නව පාර්ලිමේන්තුවේ පළමු කාර්යය ලෙස 19 සංශෝධනය අහෝසි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමෙන්ම ඉදිරියේදී රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

එක රටක් එක නීතියක් යටතේ ඉදිරියේදි ශ්‍රී ලංකාවට මෙම නව ව්‍යවස්ථාව හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

නව පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපතිවරයා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් එසේ සඳහන් කරන ලදී.

56,616 views

18 Comments to “19 අහෝසි කරනවා.. එක රටක් එක නීතියක්.. අන්තවාදයට ඉඩ නෑ.. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..- ජනපති”

  1. රජරට බයියා says:

    ජයශ්‍රී අතිගරු ජනාධිපති තුමනි,

    සම්ප්‍රදායික දේශීය කර්මාන්ත වගේම, අනායනික භාන්ඩ (පරිගණක වැනි) නිපදවීම සදහා ආරම්භ කර ඇති කර්මාන්ත සදහා විශේෂ අනුග්‍රහයක් දක්වන්න. ඒමගින් “Made in Sri Lanka” භාන්ඩවලට විදේශී වෙලද පොලක් වගේම විදේශ විනිමය ඉපයීම හා ඉතිරිය ඇතිවෙනවා, රැකියා අවස්ථා හා දේශීය තාක්ෂණ දියුණුව ඇතිවෙනවා.

    ඒ වගේම රජයේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ප්‍රසම්පාදන හා විදිමත් ක්‍රමයකට කරන්න. නැතිනම් දූෂණය වලක්වන්න බැරිවෙයි.

    දැනට සමහර රජයේ සමාගම්, ඒජන්සි හා ආයතනය සදහා ඔබතුමා පත්කර ඇති සමහර අයත් 2019 නොවැම්බර් වලට පෙර සිටි චෞරයන්ට යට වී ඇතිබව පෙනේ.

    මෙය ඔඩුදුවන තත්වයකට පත්විය හැක.

    ඒ වගේම පසුගිය රජය යටතේ දේශපාලන හා පෞද්ගලික පලිගැනීමට ලක්වූවන්ට සධාරනය ඉටුකරන්න.
    චෞරයන් සධාරනය ඉටුකිරීමට ඉඩ නොදෙන ස්තාන තියෙනවා. අපි ඔබතුමාට ඒවා දන්වන්නම්.

    • Neelak says:

      19ය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් බලෙන් ක්‍රියාත්මක කරන්නේ….ඒ බව පාර්ලිමේන්තුවට පිළිගන්න කියන්න. එච්චරයි…

    • Wijebahu says:

      Bayagotha 19ta mechhara Baya mokada?

    • Sirinanda ka says:

      yes

  2. බොහොම වටිනා කථාවක් කළේ ඔබතුමාඑක රටක් එක නීතියක් ගෙනාවොත් ඔබතුමාව මේ රටේ බොහොමයක් සාධාරණ ජනතාව ඔබතුමාව කවදාවත් අමතක කරන එකක් නෑ. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!

    තෙරුවන් සරණයි!!!

  3. kamal says:

    Muslims lack human feeling loving kindness. christians more biased to sex than loving kindness. Half Buddhist hindu (indians)people feel loving kindness and good sex. But sinhalese not respect sex but only loving kindness and matured correct sex correct way. But i don’t agree with you kamal you are not a sex lover teacher saying. Your ideology is monk ideology not common sinhalese ideology. Common sinhalese ideology entertainment plus common criteria in india. Teacher are you saying india lacking right entertainment or what. No son stupidity on you they love entertainment and loving kindness as your ideology and common sinhalese ideology.

  4. sinhale le says:

    හලාල් නැතිකරමු

    කාති උසාවි නැතිකරමු

    දෙමළ පාසල් නැතිකරමු

    තේසවලාම නීති නැතිකරමු

    ලන්දේසින් විසින් වෙනස්කල උතුරු නැගෙනහිර දෙමල ගම නම් නැවත තිබුන සිංහළ ගම නම් වලට හරවමු

  5. ක්‍රිමිනල් says:

    අපි දැක්කා , එක රටේ එක නිතීය ක්‍රියාත්මක වන විදිය පසු ගිය මාස නවයේ , කුරුණෑගල සභාපති , රවී කරුපයියා , මැටි මොල් සනත් නිශාන්තලට ,සම්පායොට එකම නීතීය ක්‍රියාත්මක වනවා දැක්කා. කටින් බතල කොල හිටවන්නැතුව ,ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න තව අවුරුදු හතරක් තියෙනවා. ඉස්සරහට ඔය කියන කතා කෙරෙනවද නැද්ද කියලා බලාගන්න පුළුවන් .

    • narada says:

      අහෝ ක්‍රිමිනල් ඔබ කවද්ද හොදක් දැක්කේ, මේ ඔහේගේ හැටිද නැත්නම් ලෙඩක්ද, ගෙදර මිනිස්සු මර පරිප්පුව්වක් කනවා ඇති ඔහේ නිසා. ඔහෙලගෙ ආණ්ඩු කෙලපු පිස්සුත් අපි දැක්කා එකනේ කණු 03නම ball වෙලා යන්ද දුන්නේ. දැන් පාඩුවේ sideවෙලා ඉන්න හොදේ

      • Kamalan says:

        කුිමිනල්ලේ ගෑණි හැමදාම බඩිං ලු. එකයි මුට අමාරුව මොකද බඩ වෙන්නේ අල්ලපු ගෙදර මිනිහා නිසාලු. මු සාාාජිත් පිලේ නේ. ඉතිං හරිනේ

    • සයිමා says:

      Reply වලින් පේනව මේ කියපු කතාව ඇත්ත කියල. වහල්ලුන්ට රිදෙන්නෙ ඒකනේ. මුන්ගෙ වැරදි පෙන්නද්දි මුන්ට ඉවසන් ඉන්න බෑ. ජනාධිපතිට පුලුවන් මේ දෙක පුන වහල්ලුන්ට බෑ..

  6. Made in Srilanka ඔබතුමාගේ දැක්මයි. 1977 සිට මේ වන තෙක් ජඩ පර විමුක්තිය උදේසා ලාංකික බව කප්පාදු වු මේ ලක්බිම දේශිය කර්මාන්ත යුගයක් කරා ගෙන යාමට අදිටන් කල ඔබතුමා අපේ සැබෑ විරුවා. දළදා සමිදු පිහිටයි.

  7. lal says:

    හලාල් නැතිකරමු

    කාති උසාවි නැතිකරමු

    දෙමළ පාසල් නැතිකරමු

    තේසවලාම නීති නැතිකරමු

    ලන්දේසින් විසින් වෙනස්කල උතුරු නැගෙනහිර දෙමල ගම නම් නැවත තිබුන සිංහළ ගම නම් වලට හරවමු

Main News