19 අහෝසි කරන්නැයි ජනපති දන්වැයි.. පත්‍රිකාව පලමු කැබිනට් මණ්ඩලයටම..
August 14, 2020 at 10:29 pm | lanka C news
19 වැනි සංශෝධනය අහෝසි කර දැමීම ආණ්ඩුවේ ප්රමුඛ කාර්යය බව අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.
ඒ අනුව 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව ඒ මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති බවත් ඔහු පවසයි.
ඒ සඳහා වන සංකල්ප පත්‍රිකාව පළමු කැබිනට් මණ්ඩලයටම තමන් ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියේය.
කෙසේ නමුත් මෙම සංශෝධනයේදී ජනාධිපති ධුර කාලය වසර 5 ක සීමාව දිගටම පවත්වන බවත් එක් අයෙකුට දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිමට නොහැකි වීමේ නීතිය එලෙසම පවත්වා ගැනීමටත් උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් තමන් විසින් කිසිදු ප්‍රකාශයක් මේ වන තෙක් සිදු කර නැති බවත් ඒවා අහෝසි නොකිරීමට තිරණය කර ඇතැයි තමන් පැවසුවේ යැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඔහු තවදුරටත් කියා සිටියේය.
පහු පහු වෙනකොට කොහු කොහු වෙනව හැකි ඉක්මනින් මෙය ක්‍රියත්මක කලයුතුයි.
What about RTI? Thorathuru dena geneeme panatha? If that also out it will be very big step BACKWARDS!
we have taken countless steps forward for the last five years. Now it is time to re-evaluate those forward steps and adjust it to suit sri lanka.
During the last government, Mr. Gammanpila made several request son the wrong doings of that government quoting the provisions in the right to obtaining info act but the then govt never responded to him.
So, what is the purpose of having such an act?
දේශපාලන බලය තියෙන්නෙ මහින්දට නිසා මොන ජල්බරියක් දායිද කවුද දන්නෙ.
එක් අයෙකුට දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිමට නොහැකි වීමේ නීතිය එලෙසම පවත්වා ගැනීමටත් උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේය.?????? හුටා කාලා වරෙන්කො ? මහා ලොකුවට මහින්දගේ කකුල් ශක්තිමත් කරන්න සහ මහින්දගෙ සෙරප්පු ලෙවකාලා දර දිය ඇදලා මහින්දව ජනාධිපති කරන්න ගිය එවුන්ටහොඳ වැඩේ. දැන් ඉතින් ආමි කාරයන්වයි හොරුන්වයි දාගෙන දර දිය ඇද්ද එවුන්ට තැනක් දෙන්නේ නැහැ. ගොටභය දෙපාරක් ජනාධිපති ධුරයේ ඉඳලා නාමල් නාම්බව දාලා නාම්බට සජිත්ට වුන දේ තමයි වෙන්නේ.
Beginning of the end of this government
Ha, ha, hi, hi, hoo, hoo, Modaya nidhagena indhala aherila.