19 අහෝසි කර තනි පුද්ගලයෙකුගේ ඒකාධිකාරයට යටත් කරනවාට අපි විරුද්දයි..

August 22, 2020 at 5:30 pm | lanka C news
19 අහෝසි කර තනි පුද්ගලයෙකුගේ ඒකාධිකාරයට යටත් කරනවාට අපි විරුද්දයි..

19 සංශෝධනය හරහා පිහිටුවා ඇති ස්වාධීන කොමිසන්, පාර්ලිමේන්තුවට අධිකරණයට වරා ඇති බලතල එක් පුද්ගලයෙකුගේ බලහත්කාරී අයිතියට යටත් කරනවා නම් තම පක්ෂය විරුද්ද වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

රටේ ජනතාවට හොඳ දේවල් ආණ්ඩුව විසින් කරන්නේ නම් ඊට සහාය දෙන බවත් නරකක් කරන්නේ නම් ඊට විරුද්ධ වන බවත් ඔහු පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළ යුත්තේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් යයිද ඔහු සඳහන් කරයි.

සියලු බලතල එක් පුද්ගලයකුගේ බලහත්කාරී අයිතියට යට කරන්නේ නම් කවුරු කලත් ඊට විරුද්ද වන බවත් ඔහු කියා සිටියි.

21,605 views

44 Comments to “19 අහෝසි කර තනි පුද්ගලයෙකුගේ ඒකාධිකාරයට යටත් කරනවාට අපි විරුද්දයි..”

  1. Nimal says:

    Moda haththa kathakaloth gon kathawak karanne ohommama yan 3 1ta bassa gamu

    • හෙලයා says:

      අගමැති ජනපති ඇන කොටා ගන රට අච්චාරු වෙනවට වඩා තවත් සතුටක් ජෙප්පොත්ට නැහැ.

    • sam says:

      කවුද බන් JVP කියන්නේ . 71 කැරැල්ලක් ගහල රට විනාශ කරලා 88/89 භීෂණ යුගයක් ඇතිකරලා මජන් මුදල් දේපල ජිවිත විනාශ කරලා ත්‍රස්ත වාදී සංවිධානයක් ලෙස නම් කෙරුණු 2015-2019 ජාතියක අභිමානය විජාතිකයන්ට පාවාදී ලෝකෙට LTTE ත්‍රස්තවාදී සැකකරුවන් දේශපාලන සැකකරුවන් ලෙස ඩයස් පෝරාවේ මුදල් වලට හදුන්වපු 3% වත් නැති හාල්පාරුවෝ නේද ?

      • සයිමා says:

        2005 මහින්ද ජනාදිපති කරන්න පුක දුන්න උන්..

        • Boo says:

          කාගෙහරි කරේ එල්ලිලා බලය ගන්න උන්ගෙ ඔය ලෑටි …ක ඕන එකෙකුට දෙනවා. 2015 දි රනිල් ට දුන්නොත් ඒ …කම තමයි.

      • ලප කුමාර says:

        ඔවි ඔව් උන් ගිය චන්දෙන් 3% වෙලා මේ චන්දෙන් තිබුනු 6ත් 3ට බස්සගෙන ලඟදිම 3ත් නැතුව වඳවීයන රෙඩ් ලිස්ට් එකේ ඉන්න ගූ හැත්තක්

    • KKpu says:

      අපි විරුද්ධයිලු. අපි කියන්නෙ කව්ද යකෝ. 3% ක් වත් නැති තෝයි තොගෙ පුන්චි අම්ම එක්ක හැමනෙන එකායි පස්සෙ යන මීහරක් ටිකද ? හා ඉතිං අපට ලපංද ?

  2. Sam Fernando says:

    In next election these people will have no seats at all. They still have not learn the lesson.

  3. Mahesh says:

    Oyala emanenne nethiwa innaaaa.

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අපි ජවිපෙන් අහන්නෙ ඔය ගොල්ලො කැමති මොනවටද​?අනේ කල් නොයවා අපට කියන්න කැමති එක දෙයක්????????’

  5. Lol says:

    Chanden api deparak kiyuwa apita one widayaka janadipathikama kiyala. Jvp unp eka reject karalath thama adona.

  6. සිම්පල් says:

    තොපි අකමැති උනාට අපිට මොකෝ.. ඡන්දයක් වත් දිනාගෙන ඔහොම බයිල ගැහුව නම් ඒත් කමක් නෑ.. ලැජ්ජ නැති හැතිකරේ..

  7. ජොනී says:

    යටත් විජිත ගූ හේරා තොපි වගේ අවලංගු කාසි කොච්චර හෙලෙව්වත් අපි එක පයිසෙකට ගනන් ගන්නෙ නෑ

  8. පොල් බූරුවෝ- අපි ජනපති සහ පොහොට්ටුවට කතිරෙ ගසා බලයට ගෙනාවේ තොපි වගේ ගොන්නුන්ට විරුද්දව වැඩ කරන්න තමයි — කබරයෝ ඒක තාම තොට තේරෙන්නේ නැද්ද….

  9. Ranjith says:

    අනේ නිකම් උම්බෑ කියන්නේ නැතුව හිටපන්. යහපාලනේ යටතේ කරපු ඒකාධිපති වැඩ වලට කට වහන් ඉඳපු ඩොලර් කුක්කෝ තොපි.

  10. ගමේ බයියා says:

    තොපි විරුද්ධ නිසා තමයි, තොපිව ගෙදර යවලා, ජනාධිපතිතුමාට 2/3 ක් දුන්නේ.

Main News