19 අහෝසි කලාම වහලුන් හැදෙනවා.. එනිසා 19 අහෝසියට ඉඩ දෙන්නෙ නෑ..

August 24, 2020 at 12:00 pm | lanka C news
19 අහෝසි කලාම වහලුන් හැදෙනවා.. එනිසා 19 අහෝසියට ඉඩ දෙන්නෙ නෑ..

නව රජය විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට සූදානම් වන්නේ අසීමිත බල තණ්හාව නිසා බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

එමඟින් ජනතා අයිතීන් ශක්තිමත් කරනු වෙනුවට නිර්මාණය වන්නේ වහල් සමාජයක් යයිද පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කරයි.

ඒ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

ප‍්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවන ක්‍රියාවලියකට ඉඩ නොදෙන බවත් ඊට එරෙහිව සියළු බලවේග එක්රැස්කරන බවත් ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

30,774 views

25 Comments to “19 අහෝසි කලාම වහලුන් හැදෙනවා.. එනිසා 19 අහෝසියට ඉඩ දෙන්නෙ නෑ..”

  1. thakshila says:

    රංජිත් මද්දුමට පිස්සු කියලා හැමොම දන්නවා

    • NAK says:

      සජිත් ජලණි බලවේගයට කලහැක්කක් නොමැත

  2. Ossi says:

    අළුත් ව්‍යවස්ථාව තවම ඉදිරිපත් කරලත් නැහැ. මේ උද්දච්ච මෝඩයා ඒක වහලුන්ගේ එකක්ලු.

  3. Boo says:

    සුද්දන්ගෙ වහලුන්ට 19 අත්‍යාවශ්‍යයි.

  4. සනත් ඉතාලිය says:

    අහන ප්‍රශ්නට උත්තර නොදෙන තමන්ගෙ ඇගිලි 4ක් දිකරන කිසිම දැක්මක් නැති පුතානෝව පුම්බල පක්ශෙක මහලේකම්ක් අරගෙන අන්තිමේට පුතානෝගෙත් හුලන් බස්සවල යූ එන්පියම කුජීත කර දැන් වහල්බාවයක් කතාකරනව පිස්සුනෙහ්

  5. Saradiel says:

    19 වන ව්‍යවස්ථා සංශෝධනය බටහිර මර උගුලක්

  6. ලොලිපොප් මොංගල් says:

    ඒ වහල් භාවය තොපි වගේ රට විකුණලා ජිවත් වෙන කාලකන්නින්ට වඩා හොදයි කියලා ලක්ෂ 69 ක් ජනතාව චන්දෙ දුන්නෙ නිකන්ද.

    • ඔඩ්ඩි යකා says:

      මද්දුමයෝ තෝ මොනරාගල පැත්තේ කොහෝමටත් වහලෙක් බොල

  7. ඇත්ත යථාර්ය says:

    ඔහෙල 54 ක් තියා ගෙන මොනවා කරන්නද ? නිකම් බුරන්නේ නැතිව පැත්තකට වී බලා සිටිනවා හැර.

  8. තොපි අවු. 4 1/2 ක්‌ පුරාවට ඔය මගුල් 19 ක්‌ අටවාගෙන රටට කල කොඩිවිනය හැටියට, අද රටට හිතැති අලුත් නායකයා යටතේ රට සංවර්ධනය වෙනවනම් අනාගත දරුවන් වෙනුවෙන් අපි වහල්ලු හැටියට ඉන්නවා හොඳයි දේශද්‍රෝහී සමනලුන් යටතේ සිරකරුවන් වෙලා හිටියට වඩා.

  9. ක්‍රිමිනල් says:

    වියවස්ථා නෙමෙයි ඔයි ! රාජපක්ශලා රට සින්නකරේට වෙන රටකට ලිව්වත් බෛයො එ.කේ.ඒ වහල්ලූන්ට කිසිම ප්‍රශ්ණයක නෑ ! 😂😂😂

    • මීහරකා says:

      හිතේ දුකට කවි සීපද කියැවෙන වා….

    • catseye says:

      සජියගෙ වහල්ලුන්ට මතක නෑ හම්බන්තොට වරාය විකුනපු හැත්ත වරිගෙට ජනතාව දුන්න උත්තරේ.

Main News