19 අහෝසි කලාම වහලුන් හැදෙනවා.. එනිසා 19 අහෝසියට ඉඩ දෙන්නෙ නෑ..

August 24, 2020 at 12:00 pm | lanka C news
19 අහෝසි කලාම වහලුන් හැදෙනවා.. එනිසා 19 අහෝසියට ඉඩ දෙන්නෙ නෑ..

නව රජය විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට සූදානම් වන්නේ අසීමිත බල තණ්හාව නිසා බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

එමඟින් ජනතා අයිතීන් ශක්තිමත් කරනු වෙනුවට නිර්මාණය වන්නේ වහල් සමාජයක් යයිද පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කරයි.

ඒ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

ප‍්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවන ක්‍රියාවලියකට ඉඩ නොදෙන බවත් ඊට එරෙහිව සියළු බලවේග එක්රැස්කරන බවත් ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

30,774 views

25 Comments to “19 අහෝසි කලාම වහලුන් හැදෙනවා.. එනිසා 19 අහෝසියට ඉඩ දෙන්නෙ නෑ..”

  1. No Brainer says:

    ඔව් ඉතින් සුලු පක්ෂ ටික සතුටු කරන්න ඕනෑනේ රටට හෙන හත වැදුනත්…අපට තේරෙනවා සජිත් මහත්තයා ඉන්න තැන!

    • ක්‍රිමිනල් says:

      ජාතිවාදී සුළු ජාතික පක්ෂ වලින් චන්ද හිගමනේ යන උන් බය වෙලා.

  2. ළල්ලල් ල ල ළල්ල ලා says:

    අනිවාර්යෙන්..රාජපක්ෂ බත් බැළයන්ට තේරෙන්නේ නැහැ තමන්ගේ වල තමන් ම කපා ගන්නවා කියලා. වහළුන්ගේත් හොඳම වහල්ලු තමා දකුණේ ඉන්නේ.

  3. Sinhala says:

    Mu mona hiwalekda .munge prajaaithiya aussi kala uthuya

  4. Alapaluwa says:

    අනේ ජයවර්ධනයෝ තෝ මද්දුම බණ්ඩාර කියලා නමකුත් අරන් නිකම් උඩරට වෙන්න හදන පඩ ෂෝ කාරයෝ තොපේ කැමැත්ත අකමැත්තෙන් අපිට වැඩක් නැහැ ඒවා ඒ ඉස්සර දැන් නොවේ එක මතක තියාගනින්.

  5. Asanka says:

    යුඑන්පී උන් සහ ජේවීපී උන් හැමදාම කරන්නේ ඔවුන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා ආණ්ඩුවෙන් ගේන ඕන දේකට විරුද්ධ වෙන එක. බොරුවට මොකක් හරි පොඩි කරුණක් highlight කරලා ඒක නිසා විරුද්ධ වෙන බව බොරුවට කියලා මුළු පනතටම විරුද්ධ වෙනවා. රට අරාජික නොවී ඉදිරියට ගෙන යන්න අනිවාරෙන් 20 වෙනි සංශෝධනය ගෙන ආ යුතුයි.

    • Mahasen says:

      යහපාලනෙන් ගෙන ආපු 19 වෙනි සංශෝධනේ නිසා අපේ රට අරාජික වුනා. ආර්ථිකේ කඩන් වැටුනා. ජනාධිපතිගෙ සහ අගමැතිගෙ කඹ ඇදිල්ල නිසා රටේ ආරක්ෂාව දුර්වල වී පාස්කු ප්‍රහාර එල්ල වුනා. 19 වෙනි සංශෝධනේ තිබුනා නම් අපිට කවදාවත් 2009 දී යුද්ධේ දිනන්න වෙන්නෙ නෑ. රට ස්ථාවර වෙන්න නම් අනිවාරෙන් 19 අහෝසි කල යුතුයි.

  6. siri says:

    weerayekge namak aragath panikkiyek moo, moo mona kengediyak karannada, umbalage balaya thiyena dawaswala rata vikinuwa bala lobaya thiyenne thope laga.

  7. සෙරෙප්පු සුප් says:

    නොමිලෙ පෑඩ්,ප්ලැකුනිල්,විසිදාහක් හැමෝටම​,බොත්තම් මිඩ් වයිෆ්,කැඩුන පාවහන්,දෙපා ලඟට පැමිණ යටි පතුල් සිඹින නායකයෙක් ​,රෑට,රෑට හොරෙන් එබෙන වෙස් වලා ගත් රූකඩයක් ,වැඩ නොකරන හිඟා කන රටක්,හිතට නිවනක් නැති ණය ගෙවා ගන්න බැරි ගිනි පෙට්ටි ගෙයක්,හැමෝම අඩු ආදායම්ලාභී කරන සමෘද්ධි දෙන රටක්,පුතාණොට ඈත ඉඳන් අත වනන වහල් සමාජයක්,අපිත් හරක් අපිට ඕනෙත් හරක්???

  8. ane palayan yanna, police pathi ayin karaganna bari neethiya…paw nodhi wedak balaganin…

  9. බන්ඩා says:

    19 න් රටේ ස්තාවරයට කල හානියවත් සජබ පැරදුනේ ඇයි කියලවත් බටහිරයන්ට කත් අදින ngo වහල්ලු දන්නෙ නහැ

  10. උක්කුං මල්ලී says:

    අපිට ශක්තිමත් විපක්ෂයක් ඕන.

Main News