19 නැවත සංශෝධනයට සහය දෙන්න සූදානම්..- කිරිඇල්ල

December 3, 2019 at 12:00 pm | lanka C news
19 නැවත සංශෝධනයට සහය දෙන්න සූදානම්..- කිරිඇල්ල

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කළ යුතු වෙනස්කම් පිළිබද රජය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදි පැවැසීය.

පක්ෂයේ අනුමැතියට යටත්ව එම වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වෙන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

“දැන් ආණ්ඩුවෙන් කියනවා 19 වන සංශෝධනය අවහිරයක් කියලා. මේ සංශෝධනයේ මොනවද වෙනස් කරන්න තියෙන්නේ කියලා අපි රජයෙන් අහනවා.

ඒ වගේම මොනවද වෙනස් කරන්න ඕන කියලා අපි රජයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. අපිට එක හෙළා කියන්න බැහැ මේක අහෝසි කරන්න සහයෝගය දෙනවා කියලා. අපිට පෙනුනොත් යම්කිසි අඩුපාඩුවක් තියෙනවා කියලා අපි එයට අවධානය යොමුකරලා අපේ පක්ෂයේ අනුමැතියට යටත්ව අපි ක‍්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.

– lankadeepa

173 views

9 Comments to “19 නැවත සංශෝධනයට සහය දෙන්න සූදානම්..- කිරිඇල්ල”

  1. sam says:

    There is a saying that if you can’t beat them join them!!!

  2. ඩපයා says:

    තොපිම තමයී මේක ගෙනල්ල රටට කෙලෙව්වේ. යුද්දේ කාලේ ඉඳලම තෝ අවජාතක මූසලය කොරේම මේ රටට ජාතියට ද්‍රෝහී කම්ම විතරයී. කොටින්ටයී අන්තවාදී වහබින්ටයී කඩේ යන ගනිකාවා. මැරියන් කාලකන්නි මූසල අපතයා.

  3. බන්ඩා says:

    රට අස්තාවර කල 19 සංසෝධනය කරල වැඩක් නැහැ. යූඑන්පීය 19 අහෝසි කරන්න සහාය දිය යුතුය්.

    • සිරා says:

      19 න් පර ගැත්තන් මෙහෙයවන එන්ජීඕ වක්‍රව පාලනය කරන ආණ්ඩු දෙකක් ඇති වී රට අස්ථාවර වෙන නිසා 19 අහෝසි කල යුතුය්.

  4. තමන්ට මහ මැතිවරණෙදි ලැබෙන ආසන ගණන ගැන හිතුවොත් නරකද? ඒ අනුව නෙ සහය දෙන්න පුලුවන්ද බැරිද බව තීරණය වෙන්නෙ… ආසන ගණන අපි තීරණය කරන්නම්..

  5. සිංහලයා. says:

    19 කියන්නේ 1, රාජපක්ෂ පවුලෙන් පාලි ගන්න, 2, කවදාවත් ජනාධිපති වෙන්න බැරි හුටන්ට බලය ගන්න ගෙනාපු බටහිර කුක්කන්ගේ සංශෝධනයක්, සම්පුර්ණයෙන්ම අහෝසිකළ යුතුයි, එක තීරණය කරන්නෙත් 5/6 ක බලයක් මේ පාර මහා චන්දෙන් පොහොට්ටුවට අපි ලබා දීල, තොපි බලාගෙන හිටපියව් තව අවුරුදු 25 ක් විතර රට කොහොමද දියුණු වෙන්න කියල,

  6. Siri says:

    කන්ටකසිරි කාලකන්නියෝ පලාතකට ලංකරගන්න එපා….මුන් තමයි නියම දෙපත් නයි……

  7. Siri says:

    කන්ටකසිරි කාලකන්නියෝ පලාතකට ලංකරගන්න එපා….මුන් තමයි නියම දෙපත් නයි……
    ඕකා එදා කීවේ….”ගෝඨාභය අපේක්ෂක තුමාට අභියෝග පිට අභියෝග එල්ල කලත් විවාදයකට නෝයේන්නේ එතුමාට අපේක්ෂකයෙක් හැටියට සංයමයෙන් හික්මීමක් ඇතිව කිසිම උත්තරයක් දෙන්න හැකියාවක් නොමැති නිසා. එතුමාට අද දෙන්න උත්තර නෑ,”

Main News