19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

April 13, 2020 at 2:10 pm | lanka C news
19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

රට තුළ මහජනතාව තවදුරටත් කැපවීමෙන් සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන්නේ නම් එළඹෙන අප්‍රේල් 19 වන දින වන විට දැඩි ලෙස ගැටලු නොමැති ප්‍රදේශවලට යම් සහනයක් ලබා දීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

දැනට හමුවුණා රෝගීන් සංඛ්‍යාව අඩු වෙමින් පැවතුනද රෝගීන් වාර්තා වැනි අවසන් කිරීම ඉලක්කය ඉතා අපහසුය බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් ඒ සඳහා සෞඛ්‍ය සේවය මෙන්ම සියලු ආරක්ෂක අංශ ඇතුළුව වගකිවයුතු අංශ කිසිදු විරාමයක් නොලබාම දිගටම කටයුතු කරන බවත් ඔහු කියා සිටී.

සමාජ දුරස්ථභාවය දිගටම පවත්වාගෙන යාමට ජනතාව දැඩිලෙස වගබලාගත යුතු බවත් ඉදිරි කාලයේ ගනු ලබන තීරණ වලට වැඩි වශයෙන් හේතු වන්නේ මහජනතාව තවදුරටත් කොතරම් නිවැරදිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේද යන්න මත බවද ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.

මේ වන තෙක් ශ්‍රී ලංකාව තුළ රෝගීන් ව්‍යාප්ත වීමේ දී සමාජය තුළ පැතිරයාමක් දක්නට නැති බවත් එම තත්ත්වයකට පත්වුහවොත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම දැඩි අභියෝගයක් වන බව ද ඔහු සඳහන් කරයි.

එනිසා මෙම අලුත් අවුරුදු සමයේ ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ද ඔහු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

326 views

18 Comments to “19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්”

  1. නිර්නාල් says:

    උබලට තෙරෙන්නෙ නැතිද ආන්ඩුවෙ චන්ද අමාරුවට මූ උල්පන්ඩම් ඩෙන්නෙ කියලා..ලෙඩ්ඩුන්ගෙ අඩුවක් කොහෙද? ඊයෙ 11ක් හම්බ උනා.අද උදේ විතරක් 4ක් ඉන්නවා..මේ හදන්නෙ රටේ මිනිස්සු ටික මරා ගන්න

    • Ape Eka says:

      යකෝ තෝ නොදන්න මඟුල් ගැන කතා නොකර හිටපන්. සරල සිංහලවත් තේරෙන්නෙ නැති තොපිට ඛොහෙද බොල කොරෝනා ගැන තේරෙන්නෙ.

      පහුගිය ටිකේම භමු වුණ අය හමු වුණේ කොටුකරගත්ත පැති වලින්. ඒ කියන්නෙ දැනට සමාඡය තුල පැතිරීමක් නැහැ කියන එක.

      තොපේ කුහක කමට ඒක තේරෙන්නෙ නැහැ. කොහොමත් මේ වසන්ගතය ඉවර වුණ ගමන්ම ඡන්දෙ තියන්න ඕනෙ.

      එතකොට තොපිටත් ඇට මිරිකන්න අලුත් සෙට් එකක් හොයාගන්න වෙයි….😅😆😂

    • Mahesh says:

      අපි ඉන්නෙ UAE වල. මෙහෙ corona හැදුනු අය 5000ක් ඉන්නවා. හැම දාම 250-300ක් එකතු වෙනව. එත් අපි වැඩට යනව.
      චන්ද අමාරුව / පාර්ලිමනට් අමාරුව තියන්නේ UNP / JVP උන්ට විතරයි.

      • සිංහල බන්ඩා says:

        ^ හම්බයන්ගෙ ලැට් හෝදන එකෙක්

        • nimalsiri says:

          jeewithetath commad toilet ekak dekalaawath nethi moda sinhala baiyanta,ithin hambayange toilet ehema diva daagena lewakanawa ethineda?sinhala baiyanta baaldi kakkussiyakwath netha.yanne pitipasse kelewatane.indiawatath vediye kelewala renne sinhala baiyalaaya.denaganin sinhala banda.

  2. සරා says:

    ඇත්තටම අපි දැන් ඉන්නේ ඉතාම ශක්තිමත් තැනක.අප්‍රියෙල් 24 වන තෙක් මේ විදියටම හිටියොත් අපි මෙම වසංගත තත්වයෙන් 99%කට වඩා නිදහස්.24 වනවිට ලංකාව තුල ඉන්න පුළුවන් ආසාදිතයින්ගෙන් 99%ට වඩා එලියට ඇවිල්ලා.එනම් වෙන්න තියෙන සියල්ල සිදුවි හමාරයි.ඊට පසු මුළු රටම වුවත් නියම සෞඛ්‍ය ආරක්ශිත ක්‍රම අනුගමනය කරමින් නිදහස් කරන්න පුළුවන්.පහත මම දක්වනවා ලෝකයේ අනෙක් රටවල මෙම රෝගය ව්‍යාප්ත වු ආකාරය හා ඒ සම්බන්දයෙන් එම රටවල් අනුගමනය කල පියවරයන්.තවම කවුරුවත් මේ පිලිබඳව මේ වගේ සංසන්දනාත්මක විවරනයක් කරලා නැහැ.මම මෙම රෝගයෙන් අති භයානක ප්‍රතිපල බුක්ති වින්ද රටවල් අරගන්නම්.
    1.ඉතාලිය.
    එහි පලමු රෝගියා හමුවු දවස ජනවාරි 31.චීන ජාතිකයින් 2ක්.නමුත් ඉතාලිය එතැන් සිට තම රට තුල වෛරසය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙන්න හැර අහක බලන් හිටියා.
    1.2020.03.04 එනම් පලමු රෝගියා හමුවුන දින සිට දින 34කට පසු පාසල් හා වි.විද්‍යාල වහන්න තීන්දු කරා.එවිට රටතුල ආසාදිතයින් 3,089ක් මරන 107ක් සිදුවි හමාරයි.
    2.ඔවුන් රෝගය දරුණු ලෙස පැතිරුන ලොම්බාර්ඩි නගරය හා තවත් නගර 14ක් පලමු වරට ලොක්ඩවුන් කරේ 2020.03.08.එනම් පලමු රෝගියා හමුවුන දවසේ සිට දින 38කට පසු.එදිනට රටතුල ආසාදිතයින් ගනන 5,883ක් හා මරණ 233ක් සිදුවි හමාරයි.
    3. 2020.03.09 දින එනම් දින 39කට පසු රටේ තියෙන ක්‍රිඩා තරග තහනම් කරා.එදිනට ආසාදිතයින් ගනන 9,172ක් හා මරණ 463යි.දින 39ක් තුල විශාල ක්‍රිඩාංගන තුල පවත්වන ලද පාපන්දු තරග ගැන හිතන්න

  3. hooded man says:

    වැඩ කරන දොස්තරලට මීඩියා ඉස්සරහ කියවන්න වෙලාවක් නැහැ