19 සංශෝධනයෙන් රනිල් රට කෑවා.. අවුල් කලා..- ජනපතිගෙන් රනිල්ට කුණු බැණුම්..

December 8, 2018 at 11:20 am | lanka C news
19 සංශෝධනයෙන් රනිල් රට කෑවා.. අවුල් කලා..- ජනපතිගෙන් රනිල්ට කුණු බැණුම්..

අද වන තෙක් වනවිට රට තුළ දේශපාලන අවුලක් නිර්මාණය වී තිබෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇති අවුල්සහගත තත්ත්වය නිසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

19 වන සංශෝධනයේ 80% හොඳ වුවත් ඉතිරි 20% බරපතළ වැරදි තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අද රට පත්ව තිබෙන අවුල් සහගත දේශපාලන තත්වය ඇතිවී තිබෙන්නේ එම 20% තිබෙන වැරදි නිසා බව ද ඔහු සඳහන් කරයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම වරදවල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස චෝදනා කන අතර ඉදිරියේදී තමන් එම වරද නිවැරදි කිරීමට මැදිහත් වන බව ද ඒ මහතා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සති අන්ත ලංකාදීප පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

31 views

11 Comments to “19 සංශෝධනයෙන් රනිල් රට කෑවා.. අවුල් කලා..- ජනපතිගෙන් රනිල්ට කුණු බැණුම්..”

  1. පොඩි එකා says:

    ඉතින් රනිල් එන්නේ මොකාටද කියලා තේරුම් අරං තමන්ගේ මන්ත්‍රීවරු ලව්වා අත් ඉස්සුවේ නැත්තං මේ මොකවත් නෑනේ…

    • බන්ඩා says:

      තමන් කල පව් හෝදා ගන්න සිරිසේන ජනාධිපති රනිල් අස්කල එක හොඳටම ඇති බව මගේ අදහසය්. ජනතා මතය සහ රටේ ඒකීය භාවය සුද්ද⁣ගෙ නීතියට ඉහලින් තැබිය යුතු බව මගේ අදහසය්.

  2. Sudath says:

    ඔබ ජනාධිපති තරඟයට ඉදිරිපත් වුනේ එය අහෝසි කිරීමට අවශ්‍ය බව පවසමින්. දිවුරුම් දුන්නු දවසෙ කිව්ව නැවත ජනාධිපති ධූරය සඳහා තරඟ කරන්නෙ නෑ කියල. ඒ කාලෙ 19 වන සංශෝදනය හොඳයි. පෙර සිටි ජනපති වරුන්ට සේම ඉන් පසු ඇතිවුනා ලොකු බල තන්හාවක්. ඒනිසා දැන් 19 වන සංශෝදනය ඔබට අජීර්නයි.

    • මරුති says:

      සිරිසේන අප්පුහාමිගේ අමුඩේ කවුදෝ එකෙක් මලපහ කරලා,…
      බලපල්ලා කවුද ඒ කියලා

  3. dasun says:

    Ranil had only 40 at the parliament at that time. All these idiotic SLFP politicians voted. Whom to blame? I think MR and MY3 are responsible much more than Ranil.

  4. Gayantha says:

    දැන් ඔයාම නේද, ඕක හොදයි අරක මේක ගාලානේ රනිලාට 40ක් හරි පනහක් ඉන්න වෙලවේ ඕක සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේදී. ඕක කියවලා නෙමෙයිද හරකා වගේ අනිත් එවුන්ත් අත් උස්සන්න කිව්වේ. මේකාට පිස්සු හොදටම. මහින්ද ලාත් කෝකටත් අතේ දුරින් මෙයාව තියගන්න ඔන.

    • Gayantha , මම ලියන්ට බලාපොරොත්තු වූ දේ ඔබ ලියා ඇත. ස්තුතියි. ඕක තමා ඇත්ත. සමහරු හිතනවා සිරිසේන බුදුවෙලා කියලා. එකක් සදහන් කල යුතුයි. සරත් වීරසේකර මහතා සහ තවත් තරුණ මන්ත්‍රී වරයෙක් පමණක් ඔය වංචා සහගත 19 ට අත එසවූයේ නැත. අද ඔවුන් පාර්ලිමේන්තුවේද නැත.

  5. mali says:

    mahinda asked all the mps to vote for 19 th amendment without even reading it properly.This is the risk of sending idiotic parlaimentarians to parliament.They do not have the capacity to read the things they need to pass through, not even have an eager or interest to read and understand the things, ,and do not have any responsibilites they need to fulfill as a parliamentarian.

  6. Muhammadu thahir marikkar muhammadu anwer says:

    19 sansodanaya genawe Janadipati maitree pala sirisena get anumetiya ethuwa . sansodanaya awulnam Janadipati tumada wagakiwa yutuy.ohuta sudana Wenda beha.janadipati anuunge lanu gilalaa pissu keliyata Ranil WICKRAMASINGHE Pali neha.janadipati tanatura daranna oba SUDUSU neha.ugath Kama madi.montisoriye sita aapasu pasal yanna.

  7. swije says:

    sirisenata den hondatama pissu

  8. swije says:

    sirisenata hondatama pissu