19 සංශෝධනයේ එකම ප‍්‍රතිලාභය සිරිසේන අවුරුද්කට කලින් ගෙදර යැවිමයි…

January 26, 2020 at 8:40 am | lanka C news
19 සංශෝධනයේ එකම ප‍්‍රතිලාභය සිරිසේන අවුරුද්කට කලින් ගෙදර යැවිමයි…

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබුණු හොඳම සහ එකම ප්‍රතිලාභය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයෙන් අවුරුද්දට කලින් ගෙදර යැවීම බවද රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

3 views

6 Comments to “19 සංශෝධනයේ එකම ප‍්‍රතිලාභය සිරිසේන අවුරුද්කට කලින් ගෙදර යැවිමයි…”

  1. බන්ඩා says:

    හොඳ නරක පැත්තක තියල පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සෙ ඉස්සෙල්ලම 19 අහෝසි කරලම වැඩ පටන් ත්තොත් රටට සුබය්.

  2. kawinda says:

    Kanchan kiyana kathaawa eththa wagema sirisenawa pohottu lakunen ho mokakin hari podu peramuna thulin methiwaranayata ganna nam epa. janadhipathi waranayedi sajithta sahaya dunnalu. gotabhata kelinma virudda unaalu. ehem minihek ganna nam epa.

  3. Ran says:

    Very correct!

  4. bttr says:

    ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලකයින් කියන කිසිම දෙයක් ජනතාව විශ්වාශ නොකරන්නේය !!!!!!!!!!!

  5. නමනවතී says:

    ඈ බොල, bttr, එතකොට අපි විස්වාස කොරන්නෙ තොගෙ මහ එකී කියන ඒවද බොල ගොන් තඩියො?

  6. හිටං හුටන් says:

    මූව සත පහකට ගණන් ගන්න එපා. දැන් බබා පාට් දානවා එයාට කියනවලු චන්දෙ ඉල්ලන්න කියල. එක මනාපයක් වත් කවුරුවත් දෙන්න එපා. ආවොත් ආයෙත් කේවල් කිරිල්ල පටන් ගන්නවා ගු ඇම් පී එකත් එක්ක ආණ්ඩු හදන්න. මහින්ද එනවට කැමති නෑ නේ.

Main News