19 සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අහෝසියි..

June 23, 2020 at 8:40 am | lanka C news
19 සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අහෝසියි..

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් රටට කිසිදු සෙතක් අත් නොවූ බවත් යහපාලන ආණ්ඩුව රට විනාශ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුවා වී බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කරමින් සිටින බවට චෝදනා නැගීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.

මීරිගම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේ පැවති රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහිදි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුවේ දේශපාලන උවමනාව ඉටු කරගන්න. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට වඩා ඒකේ යම් අරමුණක් තිබුණා.  ඒ තමයි රාජපක්ෂ පවුල දේශපාලන වශයෙන් විනාශ කිරීම. මේ කොමිෂන් සභා එකක්වත් ස්වාධීන නෑ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොද නෑ කියලා මුලින් ම විචේඡනය කළේ ඒ ව්‍යවස්ථාය ගේන්න මැදිහත් වුණු මෛත්‍රී ජනාධිපතිවරයාය. මේ අංගවිකල 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා රටට වග කියන ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපි කටයුතු කරනවා.

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරුතුමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අපි තරයේ හෙළා දකිනවා. හරීන්ම තමයි කිව්වේ පාස්කු ප්‍රහාරය ගැන තමන්ට අනතුරු ඇගෙව්වේ තාත්තා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිතේ බේරුණා කියපු හරීන් අද අදරදගුරුතුමන්ට පහර ගහනවා. සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට මේ රටේ ආගමික නායකයන් පෙන්නන්න බෑ. මුලින් මහා සංඝරත්නය විවේඡනය කළා. දැන් අගරදගුරුතුමාව විවේඡනය කරනවා. ජනතාව 05 වෙනිදාට මේ ප්‍රකාශ වලට උත්තර දේවි.”

– ප්‍රදීප් අනුර කුමාර

388 views

12 Comments to “19 සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අහෝසියි..”

  1. බන්ඩා says:

    පෝට් සිටිය වහනව කියල බලයට පැමිනි යහපාලනය ඒකෙ වැඩ නවත්තල හම්බන්තොට විකුනල මත්තල වී ගබඩා කරල මහ බැංකුව හොරා කලා තව බොහෝ රට විනාස වෙන වැඩ කලා

    • GU-VP-BANDA GE AMMA says:

      මංගල සමරවීර නැති දේශපාලන හරසුන් වෙනවා.. ඔහු ඔ්නෑමයි..- හඳුන්නෙත්ති
      අපි ශ්‍රී ලංකාවේ සමලිංගික සේවනය නීත්‍යානුකූල කර ගන්නෙමු

      “සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..”

      • අර්ශස් බුවා says:

        මොකද බං උඹලගේ සෑර් අර ඉක්තෑව‌ෙක්ගේ පිට උඩ වැරදිලා ඉඳගත්ත එක‌ෙක් වගේ හැම ව‌ෙලේම බ‌ෙරිහන් ද‌ෙන්නේ ? උන්දැගේ හාට් එකට දාලා තිය‌ෙන වෑල් ටිකත් ගැලවිලා යයි ව‌ෙලාවක

  2. kamal says:

    i am very sad about sri lankans and curel and cunning indian. They will miss the train or flight if they act as this continuously.Where is mindfulness of you arabic nature indians or kerala version indian. where is your buddhist innocence pride. you love your teacher Kamal and kamal’s teacher Kiribathgoda monk . we will guide you to regain your confidence and faith both. But sri lankan hopeless people think cunning rawana is me. But i say rawana is not me. i am not worship asura siva instead of gods of my caliber. but you love your teacher’s advice don’t panic at chinese border as sinhalese never panic at any one border. even port city we don’t care whole world one for us. but we are not panadamic blaster tendukar caliber. but i say i love brhhamin sariputta thera, Mugal thera and kasyapa thera caliber. not a panadamic blaster tendukar caliber. He is a lior he betrayed sinhalese. he love tamils not sinhalese. i say even sinhalese innocence this earth is victim. if i touch earth about it all world will be sake.Sinhalese are the greatest race in the universe. you accept or not it is true. But i say you surrender sinhalese. otherwise you cannot cure from master blaster and pandemic blaster tendukar attack on king asoka.

  3. Mun dangalanne sadakalma unge paulata rajakama ganna. Api Moda nehe
    Agostu 6 tharu peneyi

    • Chinthana says:

      No dear we have to think positively. We have to select people who can work for the country, We Have to select people who can protect the country, we have to select people who can develop the country, and Very importantly we have to select people who can get more support/contribution/security/trust from those subordinates of the members of parliament and government departments. The international community would be helpful and always with any leader who came into power. We do not need just politicians in the country. We need a very powerful & proactive team who would love to the nation to control the country internally & externally.

    • Nimal Perera says:

      Really ?????????????

  4. kaushan says:

    ow neda commission sabha hinda chanda gundu denna baa neda 😀 commision nattan melahakata corona walinma bara gaanak marila

    • Nimal Perera says:

      What did the commission do to prevent COVID – 19 and deaths??????????????????????

      • wali kukula says:

        Stopping election on April itself saved entire country spread. Please use your brain. If they get 2/3rd, the first act will be to remove those commissions. Good luck. I live in UK. I don’t care. But, remember they will never ever going to implement similar commissions again!!!

      • Not only that, the vast majority of peoples’ wish is to go black to plurality voting electoral system, with a some members elected according to proportional representation system at district level, to ensure justice to small parties with considerable vote base. If this system still exist and retain in countries like , India ( In Lok Sabha),Pakistan,U.K. ( house of commons),Canada ,America and in
        many commonwealth countries,why is it not suitable for Sri Lanka?

  5. Jolly says:

    SLPP කොහොමත් මේ පාර දිනනවා! හැබැයි 2/3 දෙන එක ගැනනම් ඔලුවක් තියෙන ඕනේ කෙනෙක් බොහොම පරිස්සමින් කල්පනා කරන්න වෙයි! 2/3 බැරිවෙලාවත් එකතුකරගත්තොත් MR සහ ගෝලයෝ රොත්ත මුලුන්ම කරන්නේ උන්ට හිසරදයක් උන කොමිෂන් ටික අහෝසි කරන එක. යන්තම් මැතිවරණ කොමිසම අප්‍රියෙල් මාසයේ චන්දය කල් දාල කොරෝනා වලින් අපිව බේරාගත්තා. හිතන්න එය තිබුනානම් වෙන්න තිබුණු විනාශය!!!
    ඔය කොයි පොලිටික්කත් අපේ ජීවිත ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. උන්ගේ සැප විතරයි!!!

Main News