19 සංශෝධනය අහෝසි කල යුතුයි.. ඉන් රට අස්ථාවර වෙනවා..- සුමන්තිරන්

June 18, 2020 at 10:00 am | lanka C news
19 සංශෝධනය අහෝසි කල යුතුයි.. ඉන් රට අස්ථාවර වෙනවා..- සුමන්තිරන්

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ වවුනියාවේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

19 සංශෝධනය 2015 වසරේ ගෙන ආවේ පළමු පියවරක් ලෙස බව ඉදිරිපත් කරද්දී ම පැහැදිලිව ම පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

එසේ තාවකාලික සිදුකරන ලද සංශෝධනයක් රටේ නිරන්තර නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතු නැති බවද එය ඉවත් කළ යුතු බවද ඔහු පැවසීය.

මෙම සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවයක් නැතිනම් රට ඉදිරියට ගෙන යාමට ගැටලු ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කරයි.

එනිසා මෙම සංශෝධනය වෙනස් කළ යුතු බවත් ඉන් පසු කුමන දිශාවට ගමන් කරන්නේද යන්නද වැදගත් බවත් ඔහු එහිදී පැවසීය.

39,360 Viewers

24 Comments to “19 සංශෝධනය අහෝසි කල යුතුයි.. ඉන් රට අස්ථාවර වෙනවා..- සුමන්තිරන්”

  1. ගමයා says:

    සියලු දෙනා 19 අයින් කරනවාට කැමතියි වගේ ???

  2. Kamal says:

    19 සංශෝධනය වෙනස් කරයිද කියල සැකයි. මොකද එහෙම කලොත් අගමැති හැටියට මහින්දගේ වටිනාකම අඩුවෙනවා. අයියා මල්ලීගෙන් ඉල්ලයි ඒක කරන්න එපා කියලා. මල්ලිත් අයිය ගැන හිතලා ඒක සංශෝධනය නොකර ඉන්නත් ඉඩ තියෙනවා . උනන්දුවෙන් බලා ඉමු මොකක්ද වෙන්නේ කියලා.

  3. thus says:

    පැහැදිලිවම 19 වැනි සංශෝධනය ගෙනාවේ දේශපාලන වෛරයක් පිරිමහ ගන්න මිසක් රටේ අභිවෘර්ධියට නෙවයි.
    මෙම සංශෝධනය ගෙනල්ල අවු 10 කට 15 කට පස්සේ එකේ තියෙන ගැටලු සහගත බව වැටහෙනවාට වඩා ඒක ගෙනාපු එවුන්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරල වැඩක් නෑ වර්ථමාන ජනාධිපති තුමාට තව අවු 4 ක් තියෙනවා ආයේ නැවත අවු 4 කට පත් වෙන්න බොහෝදුරට ඉඩ තියෙන බව අවබෝධවී ස්වංවිවේචනයක් කිරීමට සිදුවීම පිලිබද සතුටුවෙමි.
    රාජපක්ෂලාටම එන්න බැරිවෙන ලෙස හැදු ව්‍යවස්තාව ඔවුන් ටම හදපු එකක් වුනා..
    ටොයි මොල….

  4. රත්න අප්පුහාමි says:

    හුකැස්……

    ද්විත්ව පුරවැසි භාවය ගැනත් 19 සංශෝධනයෙ තියෙනව…
    එව්වත් දැන් ක්‍රියාත්මක කරනවා…ගෝඨාභය මහත්තය ….

  5. Hesh says:

    මොනවා උනත් සුමන්තිරන් අවන්කයි අනුරයට වඩා. අනුරට ඕනෙ රට විනාශ කරලා ඒක උඩින් බලය පැහර ගන්න.

  6. Hey Mr Prez of Shiri Lanka,

    Dont put Cobras in your pocket and shout ” Biting, Biting, Biting Biting”
    These bums are trying get Portofolios ad start legal Propoganda for them like what Amirthalingam Bastard did during Moosala UNP time.

  7. අනුර කුමාර දිසානායක says:

    ⁣⁣බල්ලෝ… අපි ඔක්කොම එකතුවෙලා ඕක ගෙනාවේ මොකටද කියන එක උඹට අමතකයිද දැන්..🙄🙄🙄