19 සංශෝධනය අහෝසි කල යුතුයි.. ඉන් රට අස්ථාවර වෙනවා..- සුමන්තිරන්

June 18, 2020 at 10:00 am | lanka C news
19 සංශෝධනය අහෝසි කල යුතුයි.. ඉන් රට අස්ථාවර වෙනවා..- සුමන්තිරන්

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ වවුනියාවේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

19 සංශෝධනය 2015 වසරේ ගෙන ආවේ පළමු පියවරක් ලෙස බව ඉදිරිපත් කරද්දී ම පැහැදිලිව ම පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

එසේ තාවකාලික සිදුකරන ලද සංශෝධනයක් රටේ නිරන්තර නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතු නැති බවද එය ඉවත් කළ යුතු බවද ඔහු පැවසීය.

මෙම සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවයක් නැතිනම් රට ඉදිරියට ගෙන යාමට ගැටලු ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කරයි.

එනිසා මෙම සංශෝධනය වෙනස් කළ යුතු බවත් ඉන් පසු කුමන දිශාවට ගමන් කරන්නේද යන්නද වැදගත් බවත් ඔහු එහිදී පැවසීය.

7,309 views

24 Comments to “19 සංශෝධනය අහෝසි කල යුතුයි.. ඉන් රට අස්ථාවර වෙනවා..- සුමන්තිරන්”

  1. Saibal says:

    Aneee tho Dan mokada enna hadannee??

    • Chinthana says:

      He also a one of Political beggar.

      • සිංහල බණ්ඩා says:

        දෙමල සංදානය සමග නව ගමනකට ජනපතිඳුන්ට ආසිරි.

        • LION says:

          Who are you racist Sumanthiran ? We need not want your advice ..
          This is Sinhalese Motherland …We majority people can take care our Country ,No need minoriy racist Tamil politicians opinion
          Mind your own business racist tamil man

    • Sinhalaya says:

      19 sansodanaya genawe mun eya sinhalayage yahapathata sidu wiya. Meya nisa thama garu gotabaya mahatha janadipathi une .sinhalayath ratath berune 19 ye sansodanaya nisa .mekayi den demala meyata akamethi

  2. NP says:

    Bloody idiot!. He is the one who brought this with Jayampathy to destabilize the country. Jayampathy fled the country and now this moron is whining about his own stupidity!

  3. කාන්තාර පළගැටියා says:

    සුමන්තිරන් කියන එක හරියට හරි. ව්‍යවස්ථාවට ගරු කරන්න දන්නේ නැති ජනාධිපති කෙනෙක් ඉන්න රටක 19 සංශෝධනය අහෝසි කරලා ඊට වඩා පාර්ලිමේන්තු වට බලය එන 21 ගෙන්න ආශ්‍යයි. වැරදීමකින් හෝ 19 අහෝසි කර 18 ගෙනාවොත් රට උතුරු කොරියාව ක් වෙනවා. සියලුම සුළු ජාතීන් මර්ධනය කරනවා. නීතියේ ආධිපත්‍ය බල්ලාට යනවා. දැනුත් ඒ වගේ තමා. අන්තර්ජාතික ව අපි කොන් වෙලා සම්බාධක වැටිලා විදෙස් ආයෝජකයින් ඉවත් වෙලා විදෙස් නය නැතුව තව දශක ගනනාවක් රට ආපස්සට යනවා. මොලේ කල්පනා කරලා කතිරෙ ගැහුවනම් ඉතින් ප්‍රශ්ණයක් නැහැ.

    • MD says:

      ඇත්තටම හරි පළගැටියෝ.ඵ්ක නිසා අපි මේ මොළය පාවිච්චි කරල පොහොට්ටුවට කතිරය ගහන්න ඵ්කමතිකව තීරණය කලා.

      • COBRA says:

        කාන්තාර පළගැටියා ,උබට නම් බුද්ධියක් ඇත්තෙම නැහැ .උබලටත් ලැජ්ජාවක් ඇත්තෙම නැහැ දැන් කොටින්ට කඩේ යනවා .උබ අන්තවාදී හම්බයෙක් නේද? උබේ අදහස් වලින් අපිට වැඩක් නැහැ ..සුළුජාතීන්ගේ පදයට නටපු කාලේ ඉවරයි ..
        මේ අපේ මාතෘ භුමිය එය රැකීම මහජාතියේ වගකීමයි ,වත්මන් ජනපති ඔහුගේ කාර්ය අවංකම ඉටුකරයි

  4. ඊරි යකා says:

    මොකාටද මේ කල්ලතෝනිවාහේ එන්න හදන්නේ

  5. Neela says:

    බොල මේකට සහ සිංහල රාජ්‍ය නොවන සංවිධාන කාරයන්ට කියා දීපල්ල 19 වන සංශෝධනය 2015 නීතියක් කරගෙන තියෙන්නෙ 2002දි ශ්‍රේෂ්ඨාධිකරණය 19ට දීපු තීරණය උල්ලංඝනය කරලයි කියල.

  6. හසිත says:

    19යට අත උස්සපු ගොන් නාම්බෙක්..

  7. jeewa says:

    මුන් ඔක්කොම ඉන්නෙ එකම බෝට්ටුවෙ. 19හොරාට අත්සන් කර ගත්තෙ මුන් තමා. මුන් ඔක්කොමගෙම ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනැ.

  8. Nimal says:

    Epara mokatada bole enta hadanne

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අම්මට හුඩු ,කොටියම කොටි වල්ගෙ අල්ල ගත්ත වග දැන්ද දැනුනෙ.සුම්ම නන්නත්තාර පෝඩ,,

  10. ප්‍රසාද් says:

    Ohe kiwwe nathath e wade siddha wenawaa aniwaaryayenma

Main News