19 සංශෝධනය නිසා අගමැතිට විශ්වාස භංග බෑ.. රනිල් ඉවත් කරන්න ක‍්‍රමයක් නෑ.. මැතිවරණය 2020ට මෙහා බෑ..

March 6, 2018 at 3:26 am | lanka C news
19 සංශෝධනය නිසා අගමැතිට විශ්වාස භංග බෑ.. රනිල් ඉවත් කරන්න ක‍්‍රමයක් නෑ.. මැතිවරණය 2020ට මෙහා බෑ..

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය යෝජනාවක් ගෙන ඒමට නොහැකි බව වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු ඇමතිවරයා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ නව නීතිය අනුව විශ්වාස භංගයක් ගෙන ආ හැක්කේ ආණ්ඩුවටම එරෙහිව මිස අගමැතිවරයාට එරෙහිව නොවන බවයි.

එවන් විශ්වාස භංගයක් ගෙනාවද 2020 වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බද 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයා ඉවත් කල නොහැකි බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

140 views

18 Comments to “19 සංශෝධනය නිසා අගමැතිට විශ්වාස භංග බෑ.. රනිල් ඉවත් කරන්න ක‍්‍රමයක් නෑ.. මැතිවරණය 2020ට මෙහා බෑ..”

  1. Gayantha says:

    Mai kiyana widiyata ilaga chanden ranila parada wunath yanne naithi wai wage. Muwa danma iwara karala dana eka hodai.

  2. Raawana says:

    Photo eka dekkama mathak wenne Udith Naarayan sindu kiyanawa wage.

  3. Hoo N P Kaaraya says:

    LTTE theoritician eda “Ranil is a Cunning Fox” kiyapu kathaawa aththai kiyala thetrene danui. E mokada chande dinapu gaman janadipathi balathala adu karanawai kiyala 19 wana sanshodanaya genalla awurudu 4 1/2 yanathuru agamathi iwath karanna saha anduwa wisuruwanna bhai kiyala janadipathi saha ratama gonnunta andala hadanna bari wenna kapati kamak kala . Kohomada tikiri (kapati) mole?

  4. Hoo !!! says:

    මේ මොන හිවලෙක්ද 19 ව්‍යවස්තාව විග්‍රහ කරන්නෙ මූ මොන නීතියක් දැනගෙනද ? ගංවතුර කාලෙ තමන්ගෙ නම ගහපු ගෝනි වල අනුන්ගෙ බඩු බෙදපු අපතයා.

  5. ඔලිවර් ෆොන්සේකා, බූස්ස says:

    රනිල් 2020 වෙනකමි අගමැති තනතුරේ තියාගත්ත කියල කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ. මෙි මිනිහ දැන් Expired වෙචිච බඩුවක් වගේ. කාගෙවත් ඉල්ලුමක් නැහැ.විකුණනන්නත් බැහැ.රනිල් නායකත්වයේ හිටියොත් එන මැතිවරණවලිනුත් UNP හත්පොලේ ගාගෙන පරාදයි.

    රනිල්,රවි,මලික්,වජිර,මාරපන මුන් රොත්තම UNP ය කෑවා.

    • Last chance says:

      පරාද වෙන්නේ මැතිවරණ තිබ්බෝත්නේ. මැතිවරණ සිතියම හැකිලුවොත් මොකද කරන්නේ ? එව්වා බැරි පුතෙක් නෙමෙයි බය නැති අකමැති. විස්වාස බංග ගේන එවුන් කනෙන් අල්ලලා පක්ෂෙන් එලියට ඇදලා දායි. ඊට පස්සේ ඔක්කොම ඉවරයි.

Main News