19 සංශෝධනය නිසා අගමැතිට විශ්වාස භංග බෑ.. රනිල් ඉවත් කරන්න ක‍්‍රමයක් නෑ.. මැතිවරණය 2020ට මෙහා බෑ..

March 6, 2018 at 3:26 am | lanka C news
19 සංශෝධනය නිසා අගමැතිට විශ්වාස භංග බෑ.. රනිල් ඉවත් කරන්න ක‍්‍රමයක් නෑ.. මැතිවරණය 2020ට මෙහා බෑ..

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය යෝජනාවක් ගෙන ඒමට නොහැකි බව වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු ඇමතිවරයා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ නව නීතිය අනුව විශ්වාස භංගයක් ගෙන ආ හැක්කේ ආණ්ඩුවටම එරෙහිව මිස අගමැතිවරයාට එරෙහිව නොවන බවයි.

එවන් විශ්වාස භංගයක් ගෙනාවද 2020 වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බද 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයා ඉවත් කල නොහැකි බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

278 views

18 Comments to “19 සංශෝධනය නිසා අගමැතිට විශ්වාස භංග බෑ.. රනිල් ඉවත් කරන්න ක‍්‍රමයක් නෑ.. මැතිවරණය 2020ට මෙහා බෑ..”

  1. anil marasingha says:

    මෙයා අගමැති පුටුවේ සිටින තාක් පොහොට්ටුවට වාසිය. පොදු ජන හද පෙනෙන නැති, තේරෙන්නේ නැති රෝයල් ලෝකයේ සිටින මේ නරුමයා නටන්නේ පිස්සුය

  2. Karu Jayasuriya says:

    මු මොකෙක්ඩ. මෙ මිනිහා NDT වත් ඉවර කරෙ නෑහෑ. නමුත් පෙන්නන්නෙ පලපුරුඩු ඉන්ජිනෙරුවෙක් විඩිහට. කවමඩවත් රුකියාවක් කරලා නෑති මෙයා කොහොමඩ නිති ගෑන කාතා කරන්නෙ.

  3. Nim says:

    AMMA TA AUDU!!!!
    DAN SATHUTUDA?
    GOLLE FACE AKATA GENALLA
    JANATHAWA ESSARAHATA
    ANDUWA WESADAMU NEEDA?
    MAGE RATA VINASA
    KARANA MUNTTA KALAHEKI
    DEYAK ATHEMA NADDA?
    DEVIYANI THEWARAK BUDDUN WADI RATA?

  4. මාතලේ බණ්ඩා says:

    UNP විනාශ මුඛයට ඇද දැමීමෙි එක් ප්‍රධාන කොටස්කරැවෙක් තමයි වජිර අබෙිවර්ධන.හොඳයි 2020 වෙනකමි රනිල් අගමැති කමෙි හිටිය කියමුකො. 2020 ජනාධිපතිවරණය දිනන්න පුළුවන්ද? මෙම වසරේ පැවැත්වෙන පලාත්සභා මැතිවරණ දිනන්න පුළුවන්ද? 2020 ට තියෙන්නෙ තව මාස 20 ක පමණ කාලයක්. මෙි කෙටිකාලය තුළ ජනතා ආකර්ෂණය ලබාගන්න රනිල්ට වැඩපිළිවෙලක් තිබෙිද? බයිලා කියන්න එපා. මෙියන විදියට UNP ය හෝදා පාළුවකට ලක්වීම සිකුරැයි.

  5. Priyan says:

    Hoota!!! Now What? OOh Kiyavanawa…Api Ahagena Innava….Neddakin

  6. Hewage says:

    Only way is Arab Spring

    • Boo says:

      විශ්වාස භන්ගයකින් යවන්න බැරි නං ඉතිං කොන්ද තියෙන එකෙක් මූට ජීවිත භංගයක් වත් දෙයි වැඩි කල් නොයා, රටටජාතියට එච්චරටම කෙලවිලා තියෙන්නේ.

  7. Nandasoma Suriyaarachchi says:

    ඒ කියන්නෙ පාර්ලිමේන්තුවේ විශ්වාසයක් නැති කෙනෙකුට උනත් අගමැති වෙලා ඉන්න පුලුවන්….?

    පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්නෙ ඒක…!

  8. Hoo N P Kaaraya says:

    Loketa prajanthrawaadikama pennuwata ratata ekaadipathi. Wishwaasabanga nemei dummala gahala yakku elewuwath me yakawa elawanawa boru!

  9. Sooraseana says:

    Ratea nosunsun tathwayak athikaraa balaya allanda hadanawa ewakata sulumjaatin biliwwnawaa

  10. Raawanaa says:

    Annduwa wisurawanna beri unaata, wena agamethi kenek path karanna neethimaya baadhaawak nehene modayo.

Main News