19 හිලකින් රිංගයි.. කැබිනෙට්ටුව 32 දක්වා වැඩි කරන්න නීතිපති මතය විමසයි..

December 25, 2018 at 3:00 pm | lanka C news
19 හිලකින් රිංගයි.. කැබිනෙට්ටුව 32 දක්වා වැඩි කරන්න නීතිපති මතය විමසයි..

කැබිනට් ඇමති ධුර ගණණ 32 දක්වා ඉහල දමා ගැනීමට ආණ්ඩුව විසින් නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බව වාර්තා වෙයි.

19 සංශෝධනය යටතේ ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය 30ක් විය යුතු යයි සදහන් වුවද එම ප‍්‍රමාණය ජනාධිපති අගමැති ඇතුලත්වද යන්න මෙසේ නීතිපතිගෙන් විමසා ඇත.

මේ අතර අගමැතිවරයා විසින් සදහන් කර ඇත්තේ කැබිනට් ඇමති ධුර ගණණ ජනාධිපති හා අගමැති ඇතුළුව 32ක් වියයුතු බවය.

30 views

5 Comments to “19 හිලකින් රිංගයි.. කැබිනෙට්ටුව 32 දක්වා වැඩි කරන්න නීතිපති මතය විමසයි..”

  1. Seeya Baba says:

    ranil oowata dakshai

    • මන්ත්‍රී සමාගම says:

      රට හැදුම කෙසේ වෙතත් මුන්ම හැදෙති
      මුන් සැවොම රට කාබාසිනියට මුල පුරති
      අඟහිඟකමක් මුන්ගේ ඇඟට නොදැනෙති
      දුගියා දුක්බරින් සැමදා මුන්ගෙ පව ගෙවති

      පට්ටම ඇමතිකම ගත්තට වැඩ බැරිය
      තට්ටම රිදෙනකම් පුටුවෙ දවසම හිඳිය
      කිට්ටුම ඥාතියව ලඟ පුටුවෙ හිඳව සුදිය
      කට්ටම ඇමති හොරු රටේම බැංකු බිඳිය

      සමාගමක නම් වැඩබැරි අය එලියටම දමති
      මන්ත්‍රී සමාගම වැඩබැරි අයම ආයිත් ගනිති
      පිල්මාරුකර රට හැමදා මුන්ම අඩපන කරති
      කාලය ඇවිත්‍ සමාගම ක්‍රමයට කර පෙන්වති

  2. Seeya Baba says:

    Kohomada Ranilge tikiri mole?

  3. Seeya Baba says:

    Oya monawada pahala damnne ?

  4. දුගී_පුරවැසියා says:

    ජනාධිපති හා අගමැති කැබිනට් මණ්ඩලයට අයිති නෑ වගේ. ඒ උදවිය පැරශුට් කාරයෝ වගෙයි.

Main News