ශ්රී ලංකන්, මත්තල, මාගම්පුර තුන්ඈවරයි.. සමාගම් 19කින් ඉල්ලූම්පත් බාර දෙයි..
September 17, 2016 at 10:00 am | lanka C news
ශ්රී ලන්කන් ගුවන් සමාගම, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය පරිපාලනය බාර ගැනීම සදහා මේ වන විට විදෙස් සමාගම් 19කින් ඉල්ලම් කර ඇති බව රජයේ ආරංචි කියයි.
මත්තල වෙනුවනේ සමාගම් 07ක්, හම්බන්තොට වරායට සමාගම් 02ක් හා ශ්රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් සමාගම් 10ක්ද රජය වෙත සිය යෝජනා ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් රජය විසින් මේවායින් සමාගම් කිසිවක් මේ වන තෙක් තෝරාගෙන නැත.
sale the country to an outsider .it is better than this governing culprits