බැදුම්කර මගඩිය ගැන ආණ්ඩුව බෙදේ.. ශ‍්‍රිලනිපය වෙනම තීන්දුවක් ගනී.. එජාපය වෙනම තීන්දුවක..

November 1, 2016 at 3:50 pm | lanka C news
බැදුම්කර මගඩිය ගැන ආණ්ඩුව බෙදේ.. ශ‍්‍රිලනිපය වෙනම තීන්දුවක් ගනී.. එජාපය වෙනම තීන්දුවක..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඇත.

ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ මූලිකත්වයෙන් පත් කර ඇති එම කමිටුව විසින් ජනාධිපතිවරයාට කඩිනම් වාර්තාවක් ලබාදීමට නියමිතය.

සාමාජිකයින් හය දෙනෙකු සහික මෙම කමිටුයේ සෙසු සාමාජිකයින් වන්නේ සරත් අමුණුගම, අනුර ප්‍රියදර්ශන යාපා, ජොන් සෙනවිරත්න, ලක්ෂමන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන්ය.

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අදාල කෝප් වාර්තාව සම්බන්ධ නීති උපදෙස් සදහා නීතිපතිවරයාට යොමු කර ඇති තත්වයක් යටතේ ආණ්ඩුවේ ශ‍්‍රීලනිප-එජාප දෙපාර්ශවයන් විසින් එකම කාරණාවක් සම්බන්දයෙන් වෙනස් ක‍්‍රියාමාර්ග ගැනීම විශේෂය.

4 views

3 Comments to “බැදුම්කර මගඩිය ගැන ආණ්ඩුව බෙදේ.. ශ‍්‍රිලනිපය වෙනම තීන්දුවක් ගනී.. එජාපය වෙනම තීන්දුවක..”

  1. gayan says:

    why so many committees .fraud is very clear.catch the big man & expel him

  2. Dhathusena says:

    හුරේ දෙන්නම හරිනෙ…..හිටං> මහජන අප්‍රසාදයට ලක්වී ඉන්න කුම්භාන්ඩයො ටිකට ජනතාව අතරට ප්‍රවේශ වෙන්න පොඩි චාන්ස් එකක්…..හුටං> තමන්ගේ අනුග්‍රහයෙන් පත කරන ලද ඇම්බැට්ටය ලවා බැඳුම් කර මගඩිය සාධාරණී කරනය කර ගැනීම….

    යූ.එන්.පී කරයන්ට මොන කෙලිය උනත් කම් නැත ඇත්තේ යු.එන්.පී ආණ්ඩුවකි..

  3. Champa says:

    මේ පාරවත් කොන්ද කෙලින් තියා ගෙන මහජන ධනය මහ දවල් කොල්ල කාපු පට්ට හොරාව අයින් කරන්න කියලා සෘජු තීරණයක් ගනියි කියලා හිතනවා. මයිත්‍රී පිලේත් රනිල්ගේ මස්කටු තියෙනවද, deal දාලද කියලා බලන්න හොඳම අවස්ථාව.

Main News