1947න් පසු ලංකා දේශපාලනයේ පරමාදර්ශී චරිතය මමයි..
August 3, 2020 at 3:26 am | lanka C news
පසුගිය වසර 05ක කාලයේදී තමනට මෙරට ජනතාවගේ පරමාදර්ශී චරිතය වීමට හැකියාවක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ සිටි කාලය තුල එකම වරප්‍රසාදයක් නොගත් බවත් වාහන බලපත්‍රය ද තමන් ලබා නොගත් බවත් ඔහු පැවසීය.
1947 නිදහස් ලැබීමෙන් පසු පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේකක් නොබිව් එකම එක මන්ත්‍රීවරයා තමන් පමණක් යැයිද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ මහ මැතිවරණ ජන හමුවක් අමතමිනි.
Even Sajith has not ever consumed anything from the canteen.But he has talked something. But you none.Then he has attended the meetings.Not you.
Hay Monkey/Donkey Chathura,
You should go to the Mental Hospital. Because You are Mental Disability and also physical and verbal disability fool. You are good for nothing. Good for keep as scarecrow at the paddy field. You and your bloody father are disgusting crooks
Go to the hell bloody fool with Rajitha
ඇත්තටම මේ තාත්තා පුතයි මොනයම් හෝ මානසික දුර්වල තත්ත්වයක සිටින බවනම් පැහැදිලිව පෙන්නුම් කරනවා.ඔයාල දෙන්න අඩුම වශයෙන් ඵක වෙදෘවරයෙක් හෝ හමුවී ඔවුන්ට සත්‍ය පවසා ප්‍රතිකාර ගන්න.දින්නත් පැරදුනත් කමක් නැහැ ප්‍රතිකාර නම් ගන්න.
කතාවෙන්ම තේරෙනවා පරමාදර්ශි මැර දේශපාලනයට සුදුසුම පුද්ගලයෙක් කියලා.
Thathth horakankarapu widihata warapprasada gaththe nathiwata mokada wihilu sapayanta epa
ඉහත සදහන් වෙලා තිබුනා සජිත් පාර්ලිමෙිතු කැන්ටිමෙන් තේ බොන්නේ නැහැ කියලා මෙයත් එහෙමයි දෙන්නම බොන්නේ නැත්තේ බයට අපිට ආදරේට නෙවෙයි දෙනාගේ තාත්තලා සල්ලි හමිබ කෙරැවෙි කොහොමද කියලා දෙව්යෝ තමයි දන්නේ ඒකයි මහපාර මැද බල්ලෙක් වගේ මැරැනේ
අනේ පවු…….මුන් වැටිල තියෙන තැන.
මේ තරන් අන්තයට ම වැටිල ඡන්දෙ හිගාකනවා.
තාත්තණ්ඩියගේ කෙරුවාව තමයි.
ක්‍රිමිනල් ඔබේ අදහස් දැක්විය හැකිද?
මූ පිස්සෙක් මන්දමානසික කාලකන්නියෙක් මූට චන්ද දෙන පිස්සොත් ඉන්නවනේ
බොගෙ තාත්තත් එහෙම එකෙක්නෙ….
පල අංගොඩ ….
දේෂපාලනයේ දැකපු එකම කුජීත බූරුවෙක් බවනම් සනාතකොර හමාරයි මීට වැඩි පුත්තලම් බූරුවෝ වෙන කොහෙද ඉන්නේ ?????
ඇයි මෝඩ බූරුවෝ මේ තරන් ගොන් ආතල් දෙන්නේ? උඹ ඉඳගෙන ඉන්න ඒක අඩුකරපන් මොළ පොජ්ජ තැලෙනවා වැඩයි ළඟදීම ඕක පුරලා යයි, මේක දැන් පිස්සන්ගෙන් පිරුන දේශපාලන පිටියක්වෙලා ලෝක වාර්තාවක් තියන්න පුළුවන්